U karanne leasing and finance company wge ewada..natnam army overnment wageda? mata asai landcruiser kota model jeep ekak ganna..මගේ යාලුවෙක් කරනවා. ලංසු අනුව තමා. කොහොමත් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවට ගන්න පුලුවන්. සමහර ඒවා සෑහෙන්න අඩුව යනවා. ඒවගේම හදලා විකුනන්න වෙන්නේ. වෙන්දේසියකට යනවා නම් වාහන කැරියර් එකක් අරන් පලයන් ඕවා ස්ටාට් කරන් එන්න බෑ.
ඌ කරන්නේ ලීසින්වල ඒවා. හැබැයි බිස්නස් එකක් විදියට කරන්නත් නියමයි. අවුරුද්දෙන් දෙකෙන් ගොඩ ගියා මිනිහා ඒ බිස්නස් එකෙන්. ඩිමෝ එකෙන් කෝස් එකක් කරා මිනිහා.bump
U karanne leasing and finance company wge ewada..natnam army overnment wageda? mata asai landcruiser kota model jeep ekak ganna..
------ Post added on Feb 16, 2026 at 1:27 PM
dimo eke course eka mokakdaඌ කරන්නේ ලීසින්වල ඒවා. හැබැයි බිස්නස් එකක් විදියට කරන්නත් නියමයි. අවුරුද්දෙන් දෙකෙන් ගොඩ ගියා මිනිහා ඒ බිස්නස් එකෙන්. ඩිමෝ එකෙන් කෝස් එකක් කරා මිනිහා.
කාලෙකින් ඉස්සර වගේ ත්‍රෙඩ් එකට අදාල උත්තරයක් වැටිලාඉස්සර මම ලංකාවෙ ඉන්න කාලේ කාර් සේල් එකක invest කළා යාලුවෙක් එක්ක.
අපි ගත්තෙ කොම්පනි වලින් විකුණන වාහන, ලීසිං වෙන්දේසි වාහන විතරයි.
කොම්පනි වලින් වාහන ගනිද්දි තමන් ගනුදෙනුව කථා කරන විදිහ ගොඩක් වැදගත්. රස්තියාදු කාරයෙක් විදිහට යන්නැතුව, දකින දකින එකාට sir, මහත්තයා ගාන්නේ නැතුව professional විදිහට ගිහිල්ල professional විදිහට කතා කලොත් වාහන negotiate කරගන්න ලේසියි.
මම හැරී ජයවර්ධන, චන්ද්‍රා සේනානායක, දිලිත් ජයවීර (Triad කාලෙ) වගේ අය එක්කත් කෙලින්ම negotiate කරලා තියෙනවා. English පුළුවන් නම් වැඩේ ලේසියි. අර හුත්*රන් වගේ බකපණ්ඩිත කතා කියන්න බෑ.
ඔක්ෂන් වලින් ගන්නකොට වැඩිම ලංසුවට වික්කට සමහර වෙලාවට offer එක දෙන කෙනා වාහනේට සල්ලි දෙන්න පරක්කු කරනවා. ඒ වගේ වෙලාවට කෙලින්ම කතා කරලා ගන්නත් පුළුවන්. එහෙම ගත්ත වාහන ගොඩක් තිබ්බා.
ගොඩක් මාකට් වාහන (ප්‍රිමියෝ, Axio, Prius, WagonR) වගේ ඔක්ෂන් වලින් ගන්න එක තේරුමක් නෑ. ඒවා අරන් අටවලා 25,000 profit එකට විකුනන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.
ඔක්ෂන් එකකින් වහනයක් ගන්නවානම් ඔක්ෂන් එක ඉවර වෙලා සතියකට විතර පස්සෙ කොම්පනියත් එක්ක කෙලින්ම කතා කරලා බලන්න. වාහනේ ගත්ත කෙනා සල්ලි ගෙවල නැත්තම් negotiate කරන්න පුළුවන්.
පොඩි ඉස්ටෝරියකුත් මතක් වුනා...
ටැමිල් ලේඩි කෙනෙක් තමන්ගේ හොඳම යාලුවට සල්ලි හදිස්සියකට කියලා තමන්ගෙ වාහනේ උකස් කරලා සල්ලි අරන් දීල තිබ්බා. යාළුවා වාරික 60කින් 30ක් විතර ගෙවල නවත්තලා. වාහනේ ලීසිං එකෙන් සීස් කරලා වෙන්දේසි දාල තිබ්බා.
මම වාහන බලන්න ගිය වෙලාවේ හිත ගිය කාර් එකක් දැකල මැනේජර් එක්ක විස්තර අහද්දී මැනේජර් මට ෆුල් කතන්දරේ ම කිව්වා. මම ඇහුවා ඔක්ෂන් එකට පිටින් වාහනේ ගන්න පුලුවන්ද කියල. එතකොට මැනේජර් කිව්වා මට ඔෆර් එකක් දෙන්න පුළුවන් නම් එයා වාහනේ අයිති ලේඩි ට කෙලින්ම කතාකරලා වාහනේ උකස බේරගන්න විදිහට arrange කරලා දෙන්නම් කියල. ඔක්ෂන් කරොත් අන්තිමට ඒ ලේඩි ට සතයක් වත් ලැබෙන එකක් නෑ (නමුත් කොම්පනියට වාසියි). ඊට පස්සේ වාහනේ ඔක්ෂන් නොකර මම උකස බේරලා බැලන්ස් එක ඒ ලේඩි ට දීල වාහනේ ගත්තා. එකෙන් මටත් හොඳ profit එකක් ආවා.
බිස්නස් එක නැගල ගියා නමුත් මට full time ඕක කරන්න කැමැත්තක් තිබුනේ නෑ. පස්සෙ යාළුවා රට ගියා ඒ හින්ද sale එක වහල දැම්මා.
හැරී ජයවර්ධන?ඉස්සර මම ලංකාවෙ ඉන්න කාලේ කාර් සේල් එකක invest කළා යාලුවෙක් එක්ක.

හැරී ජයවර්ධන?
Uba hituwata uge campanies wala auctions, logistics management balance u kiyala u ekka negotiate kare?. Uge company wala wahana kiyak duwanawada kiyalawat u danan innatiwa athi
thanks broඉස්සර මම ලංකාවෙ ඉන්න කාලේ කාර් සේල් එකක invest කළා යාලුවෙක් එක්ක.