රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න

    රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර e-bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව මේ රටේ
    ව්‍යාපාරිකයන්ට ලබාදීමට

    මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    විදේශයන්හි සිටින පාරීභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා සෘජුවම භාණ්ඩ යැවීමට එමඟින් අවකාශ සැලසෙයි. මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තිබුණේ විදේශ සමාගම් වෙතින් සෘජුවම භාණ්ඩ නිවෙස් වෙත ගෙවා ගැනීමට පමණි. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවකදී උපරීමය ඇමරීකානු ඩොලර් 3000ක් වටිනා භාණ්ඩ යැවීමට අවකාශ සැලසෙයි.

    -දෙනගම ධම්මික රණවීර- gossip Lanka

    PayPal receiving පහසුකම දෙන්නේ නැතිව කරන විහිළු.... :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105

    Paypal eken thama eka denne naththe..naththan Melahatath dila oka..dan anduwata one $$ gennaganna puluwan tharan.. but ithin ekata hari plans naha.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    Paypal eken thama eka denne naththe..naththan Melahatath dila oka..dan anduwata one $$ gennaganna puluwan tharan.. but ithin ekata hari plans naha.

    Lankawen America giya mahaloku ugaththu tika ko. Un haraha neda haren karaya PayPal ganna giye. America karaya unwa padekata ganagena nadda?:angry: