රේඩාර්

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රේඩාර් යනු පරාසය ඌනතා අංශය දිශාව හෝ වේගය හඳුනා ගැනීම සඳහා විද්‍යුත් චුම්භක තරංග භාවිතා කරන පද්ධතියකි.
    මෙමගින් සචල මෙන්ම නිසල වස්තූන් ද නිරීක්ෂණය කළ හැකි අතර මේ සඳහා ගුවන් යානා, නැව්, මෝටර් රථ, කාලගුණ සැකසුම් සහ භූමි සැකසුම් උදාහරණ වෙයි.
    රේඩාර් උපාංග හැඳින්වීම සඳහා භාවිතා කරන ඉංග්‍රීසි වදන වන RADAR යන්න 1941 වසරේ දී නිර්මාණය වූවක් වන අතර එය Radio Detection and Ranging නම් පදයෙහි මුලකුරු ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.
    එතැන් පටන් මෙම වදන සම්මත යෙදුමක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එක් වූ අතර එය කැපිටල් අකුරු භාවිතයෙන් තොරව ලිවීම ද සිදු කෙරෙයි.
    මුල් කාලයේදී රේඩාර් උපාංග බ්‍රිතාන්‍යයේදී RDF (Radio Direction Finder) ලෙස හඳුන්වන ලදී.
    රේඩාර් පද්ධතියකට රේඩියෝ තරංග විමෝචනය කරන විමෝචකයක් ද අදාළ වස්තූන් මගින් පරාවර්තනය කරන රේඩියෝ තරංග අණාවරණය කෙරෙන අණාවරකයක් ද පවතින අතර සාමාන්‍යයෙන් විමෝචකය සහ අණාවරකය එකම ස්ථානයේ පිහිටයි.
    සාමාන්‍යයෙන් මෙසේ පරාවර්තනයෙන් ලැබෙන රේඩියෝ සංඥා ඉතා දුර්වල වන නමුත් මෙම සංඥා වර්ධනය කළ හැක.
    මේ හේතුවෙන් ශබ්ධය සහ දෘෂ්‍ය ආලෝකය වැනි විමෝචන ඇසුරෙන් අණාවරණය කරගත නොහැකි තරම් දුරකින් පවතින වස්තූන් හඳුනාගැනීමේ හැකියාව රේඩාර් උපාංගවලට ලැබෙයි.
    රේඩාර් උපාංග විවිධ භාවිතයන් ගණනාවක් සඳහාම යොදා ගැනේ. මෙවැනි භාවිතයන් අතරට හමුදාමය භාවිතයන් හැරුණු විට වර්ෂාපතනය අණාවරණය කර ගැනීම, සාගර මතුපිට තරංග මැනීම, ගුවන් යානා හැසිරවීම සහ පොලිස් නිළධාරීන් මගින් වේගසීමාව ඉක්මවා යන මෝටර් රථ හදුනාගැනීම යනාදිය ද අයත් වෙයි.


    රේඩාර් තරංග ක්‍රියා කරන අයුරු


    Radarops.gif



    496px-Sonar_Principle_EN.svg.png



    විවිධ වර්ගයේ රේඩාර් යන්ත්‍ර



    long-range radar

    470px-Radar_antenna.jpg


    NewRadarDish.gif


    radar.jpg


    2008125299.jpg


    Tiraoffenfarbig_quadrat_1_500x500.jpg







    Slotted waveguide antenna

    an-sps-73-radar.jpg


    Radar_antennas_on_USS_Theodore_Roosevelt_SPS-64.jpg





    Surveillance radar antenna

    1096radar.jpg


    ASR-9_Radar_Antenna.jpg


    pic_see02.jpg


    මීට අමතරව ගුවන් යානා නාශක කටයුතු වලට මෙන්ම විවිධ යුධ කටයුතු සඳහා යොදාගන්නා විශේෂිත රේඩාර් උපකරන ඇත

    06254211_A943_4FEE_2623759107A7931B.jpg


    TPS-79-03.jpg


    TPS-79-01.jpg


    TPS-79-02.jpg




    96L6_view.jpg



    type03_radar-500x343.jpg




    No3Mk1radarc.jpg





    radar_truck.jpg


    HARD.jpg




    1S91M2_Straight-Flush-Slovakia_MiroslavGyurosi-1S.jpg



    ~අන්තර්ජාලය ඇසුරිනි~






     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මීට අමතරව ගුවන් යානා නාශක කටයුතු වලට මෙන්ම විවිධ යුධ කටයුතු සඳහා යොදාගන්නා විශේෂිත රේඩාර් උපකරන ඇත

    06254211_A943_4FEE_2623759107A7931B.jpg


    TPS-79-03.jpg


    TPS-79-01.jpg


    TPS-79-02.jpg

    [/SIZE][/B][/COLOR]


    96L6_view.jpg



    type03_radar-500x343.jpg




    No3Mk1radarc.jpg





    radar_truck.jpg


    HARD.jpg


    Buk-M1-2_9S18M1-1.JPG


    1S91M2_Straight-Flush-Slovakia_MiroslavGyurosi-1S.jpg





    ME WA MUKUTH NATHUWA NE API GAHUWE
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Maxxa work bro
    Niyamai...
    Rep +

    Btw @ Agdrig - yes bro owa thiyena ewun ta melo deyak kara ganna baruwa anagannawa he he
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මීට අමතරව ගුවන් යානා නාශක කටයුතු වලට මෙන්ම විවිධ යුධ කටයුතු සඳහා යොදාගන්නා විශේෂිත රේඩාර් උපකරන ඇත

    06254211_A943_4FEE_2623759107A7931B.jpg


    TPS-79-03.jpg


    TPS-79-01.jpg


    TPS-79-02.jpg

    [/SIZE][/B][/COLOR]


    96L6_view.jpg



    type03_radar-500x343.jpg




    No3Mk1radarc.jpg





    radar_truck.jpg


    HARD.jpg


    Buk-M1-2_9S18M1-1.JPG


    1S91M2_Straight-Flush-Slovakia_MiroslavGyurosi-1S.jpg





    ME WA MUKUTH NATHUWA NE API GAHUWE

    මචෝ....අපෙත් තිබුනා ෆට්ට රේඩාර් ට්කක්...දැක්කෙ නැද්ද මේ පාර නෙමෙයි ගියපාර නිදහස
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ow ow apita thiyenawa giyapara nidahas da pennuwa !!!! pakisthanen hamba wune . india walinuth lebuna :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මචෝ....අපෙත් තිබුනා ෆට්ට රේඩාර් ට්කක්...දැක්කෙ නැද්ද මේ පාර නෙමෙයි ගියපාර නිදහස

    අම්මට සිරි අපිටත් තියෙනවද ?? එල නේ