ලෙඩේ හොයාගන්නකල් කූලන්ට් දාන්න එපා..., වතුර දාන්න.. නැතතං අපරාදෙ...
රේඩියේටර් කැප් එක වෙන්න පුලුවන්...
ඒක සවුත්තු වුනාම, රිසවු ටෑන්ක් එකට වතුර එනව, වාශ්ප වෙනව...
වෝටර් පම්ප් එකේ සීල් ගිහින් වෙන්නත් පුලුවන්...,
එතකොටත් ලීක් හොයන්න අමාරුයි..,
පම්ප් එකේ යට තියෙන සිදුරකින් එන්ජිම රන් වෙන වෙලාවට විතරක් වතුර යනව.., වාහනේ ඕවර් හීට් වෙන්නත් පුලුවන්...
රේඩියේටර් ටෑන්ක්, හෝස් කනෙක්ශන්..,
මේවත් නිකං උඩින් බැලුවට නොපෙනී තියෙන ලීක් තියෙන්න පුලුවන්... වාහනේ උස්සල යටින් ගිහින් චෙක් කරන්න, සුදුපාටට ලවන බැඳිල තියෙනව ලීක් වෙන තැන් වල...
ගෑස්කට්නං ගිහින් තියෙයි කියල හිතන්න අමාරුයි, හැබැයි
මොකක් හරි අවස්තාවක, වාහනේ ඔයාගෙ අතින් ඕවර් හීට් වෙලා තියෙනවනං...,
ඒකෙන් ගෑස්කට් එක සවුත්තු වෙලා වතුර ඒ හරහා ලීක් ඔයිල් වලට මික්ස් වෙලා තියෙනනත් පුලුවන්...
මට රිසර්ව් ටෑංකිය බලන්න් බැරි උනා බන්..අපි රේඩියේටර එකෙන් වතුර දානකොට රිසර්ව් එකටත් යනවද
හත්තිලවුවෙ...
එහෙනං අඩුවෙන්නෙ නැතුවත් ඇති...