රේඩියේටර් වතුර අඩුවෙනවා

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඩීසල් මචං.. එන්ජින් ඔයිල් අවුලක් නෑ.. මට ඊයෙ රිසර්ව් එක බලන්න බැරි උනා..ලීක් එකක්නම් පේන්න නෑ වගේ
    radiator pressure test ekak karala balapan, man gawath thiyenne okak. eke nam eka parak radiator eke podi leak ekak thibila coolant adu una. radiator cap eke gawennama coolant ne hama thissema. reserve tank eke ganata thiyenewa nam awlak ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලෙඩේ හොයාගන්නකල් කූලන්ට් දාන්න එපා..., වතුර දාන්න.. නැතතං අපරාදෙ...


    රේඩියේටර් කැප් එක වෙන්න පුලුවන්...
    ඒක සවුත්තු වුනාම, රිසවු ටෑන්ක් එකට වතුර එනව, වාශ්ප වෙනව...

    වෝටර් පම්ප් එකේ සීල් ගිහින් වෙන්නත් පුලුවන්...,
    එතකොටත් ලීක් හොයන්න අමාරුයි..,
    පම්ප් එකේ යට තියෙන සිදුරකින් එන්ජිම රන් වෙන වෙලාවට විතරක් වතුර යනව.., වාහනේ ඕවර් හීට් වෙන්නත් පුලුවන්...

    රේඩියේටර් ටෑන්ක්, හෝස් කනෙක්ශන්..,
    මේවත් නිකං උඩින් බැලුවට නොපෙනී තියෙන ලීක් තියෙන්න පුලුවන්... වාහනේ උස්සල යටින් ගිහින් චෙක් කරන්න, සුදුපාටට ලවන බැඳිල තියෙනව ලීක් වෙන තැන් වල...

    ගෑස්කට්නං ගිහින් තියෙයි කියල හිතන්න අමාරුයි, හැබැයි
    මොකක් හරි අවස්තාවක, වාහනේ ඔයාගෙ අතින් ඕවර් හීට් වෙලා තියෙනවනං...,
    ඒකෙන් ගෑස්කට් එක සවුත්තු වෙලා වතුර ඒ හරහා ලීක් ඔයිල් වලට මික්ස් වෙලා තියෙනනත් පුලුවන්...

    මට රිසර්ව් ටෑංකිය බලන්න් බැරි උනා බන්..අපි රේඩියේටර එකෙන් වතුර දානකොට රිසර්ව් එකටත් යනවද
    හත්තිලවුවෙ...
    එහෙනං අඩුවෙන්නෙ නැතුවත් ඇති...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Radiator cap eka hema welema arinna wahanna hadapu ekak newe. Oke gasket eka damage unama iwarai. Overflow eka level tiyaganna.
    Alto ekakth ohomada ban?

    mam danna widihata eke reserve tank eka thiyenne pahalin. galawala issuwath athule thiyena wathaya nisa radiator ekata wathura yanne na.
     
    • Like
    Reactions: jzx

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    හත්තිලවුවෙ...
    එහෙනං අඩුවෙන්නෙ නැතුවත් ඇති...
    ඒක තමයි මාත් කිවුවෙ
    මේ කරලා තියන විදියෙන් අවුල මොකද්ද කියලා හොයාගන්න බැහැ, වතුර අඩු වෙන්නෙ නැතුවත් ඇති
     
    • Like
    Reactions: PHBhagya and jzx

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Sorento eke engine under guard eka thiyenewa ne. podi leak ekak unath thiyenewa nam eke coolant poddak ekathu wela athi. neththan underguard eke drain wenna thiyena thanakin coolant leak una signs dakinna puluwan. Torch ekak gahala balapan engine bay eken under guard ekata.
     
    • Like
    Reactions: jzx

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඔය ප්‍රශ්නේ ඇවිල්ලා search කරද්දී මෙක අහු උනේ. මාගෙ නම් මාසෙකට අගලක් වගේ අඩු වෙනවා. Weekend දුවන වාහනයක්. අලුතෙන් head gasket දැම්මේ. පේන leak එකක් නෑ. අනේ මන්දා. Coolant 97°C වගේ යනවා (5KM ගියත්) .


    http://www.aa1car.com/library/coolant_leaks.htm
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Alto ekakth ohomada ban?

    mam danna widihata eke reserve tank eka thiyenne pahalin. galawala issuwath athule thiyena wathaya nisa radiator ekata wathura yanne na.
    Alto එකෙ coolant reservoir එකෙන් radiator එකට coolant අඳිනවා. අර උඩ තියන බටේන්. ඒක pressure එකෙන් වගේ ඇදලා ගන්නේ.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Engine එක cool down වෙලා තියෙන වෙලාවක, start කරලා radiator cap එක ගලෝල ඒකට coolent or battery වතුර (ඔයා දාන එකක්) දාන්න overflow වෙනකන් කටින්. එතකොට පොඩ්ඩක් බලන්න coolent වල පෙන දාගෙන එනවද කියලා
     
    • Like
    Reactions: Asmodeus and jzx

    darshanadun

    Well-known member
  • Jan 9, 2022
    726
    429
    63
    mage issarala thibba wahane .. coolant adu wena seen ekka thibba habai eka une drive kraddi adu wena seen ekka .. mulinma water pump eka maru kara tika kalayai reserve tank eke adu wenwa badddi radiator eke podi thana kin yanne
     
    • Like
    Reactions: Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    ස්ටාර්ට් එකේදි සයිලන්සර් එකන් මීදුම වගේ දුම යනවද බලන්න.
     
    • Like
    Reactions: Asmodeus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම වෙලාවක UV dye එකක් radiator එකට දාන එක ප්‍රශ්නයක් ද? ( dye දාලා දිගටම coolant use කරන්න එක).
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචංලා.. රේඩියේටර් එකේ වතුර අඩු වෙනවා. ලීක් එකක් නෑ පේන්නනම්.. නවත්තලා තියෙද්දි වතුර දැම්මත් ටිකකින් අඩු වෙනවා..රෙඩියේටර් කැප් එකේ ගෑවෙන මට්ටමට නෑ..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක.. හීට් වෙන්නෙත් නෑ.. ඊයෙ කොහෙවත් දුවන්නෙ නැතුව එන්ජිම හොඳට කූල් වෙනකන් ඉඳලා වතුර දැම්මා. ටිකකින් බලද්දි ආයෙ අඩු වෙලා..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක?
    එන්ජින් එකේ සිලින් අවුල් ඇති
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    රිසර්ව් එකේ අඩු වෙලා තිබිල තියෙන්නෙ මචංලා... :rolleyes:
    උබලගේ ගමේ ග්‍රාම සේවකටත් ගහන්න ඕනි උබ වගේ එකෙක් තියන් ඉන්නවට ගමේ.