රේඩියේටරේට කූලන් යන බටේ ගැලවුනා ඒක ඇලෙවුවොත් ආයිත් ගැලවෙයිද ? නැත්තම් අලුතෙන්ම බටයක් දාන්න පුලුවන්ද ? 


uda hose ekada yata ekada,, ehema alawanne ne ban,,, clip ekak enne hose eke end ekata,, end eka mahath wela wage nam end 1 kapala apahu dhanda clip ekath ekka
clip eka Phillips screw drive ekkin thada karanda,, owa alawanne ne ban,,,
ඕක ටිකක් තද කරපන් ගැස්සෙනවා ඇති
ඒක යකඩ කෑල්ලකින් සෙට් වෙනතැන යකඩ කෑල්ලත් එක්කම කැඩිලා තියෙන්නෙ



රේඩියේටර් හදන තැනකට පලයන් මචන්. ඕක අලවන එක බොරු වැඩක් වෙයි. එන්ජිමේ රස්නෙ එක්ක ගම් වැඩි කල් ඔරොත්තු දෙන්නෙ නැහ. ඔකෙ ඔය බටෙ ප්ලස්ටිc නම් පස්සන්න බැහ. හැබැයි එහෙම උනොත් නම් රේඩියේටර් එකේ උඩ ටැන්කිය ගහන්න වෙයි. මොකක් කලත් හරියට හදා ගනින් එක පාර, අටවන්නේ නැතුව.![]()
ela elaරේඩියේටරේට කූලන් යන බටේ ගැලවුනා ඒක ඇලෙවුවොත් ආයිත් ගැලවෙයිද ? නැත්තම් අලුතෙන්ම බටයක් දාන්න පුලුවන්ද ?![]()