රේඩියේටරේ

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    uda hose ekada yata ekada,, ehema alawanne ne ban,,, clip ekak enne hose eke end ekata,, end eka mahath wela wage nam end 1 kapala apahu dhanda clip ekath ekka
     
    ඒක යකඩ කෑල්ලකින් සෙට් වෙනතැන යකඩ කෑල්ලත් එක්කම කැඩිලා තියෙන්නෙ
    tips-kenali-kekurangan-air-di-ruang-mesin-20141002135509.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕව වෙල්ඩින් කරලා හදනවා බන්. අලුත් clip එකක් දැම්මම හරියයි.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රේඩියේටර් හදන තැනකට පලයන් මචන්. ඕක අලවන එක බොරු වැඩක් වෙයි. එන්ජිමේ රස්නෙ එක්ක ගම් වැඩි කල් ඔරොත්තු දෙන්නෙ නැහ. ඔකෙ ඔය බටෙ ප්ලස්ටිc නම් පස්සන්න බැහ. හැබැයි එහෙම උනොත් නම් රේඩියේටර් එකේ උඩ ටැන්කිය ගහන්න වෙයි. මොකක් කලත් හරියට හදා ගනින් එක පාර, අටවන්නේ නැතුව. :yes::yes::yes:
     
    :D ela ela
     
    එල මචන්ලා උදවු කරපු හැමෝටම මම ඒක හදාගත්තා රේඩියේටර් හදන තැනකින් ඒක පොඩිතැනක් ඒත් වැඩේ නියමෙටම කලා එතන හිල්කරලා හැදුවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    රේඩියේටරේට කූලන් යන බටේ ගැලවුනා ඒක ඇලෙවුවොත් ආයිත් ගැලවෙයිද ? නැත්තම් අලුතෙන්ම බටයක් දාන්න පුලුවන්ද ? :(

    ඕවා පාස්සන තැන් තියනවා. ෂුවර් එකෙක් හොයලා පාස්සගනිං.