රේඩියෝ චැනල් එකකට නමක්.....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රේඩියෝ චැනල් එකකට නමක්.....



අලුතින් පටන් ගන්න යන අන්තර්ජාල ගුවන් විදුලි සේවාවකට ගැලපෙන නමක් ඕන

උපරිම අකුරු 4යි, සිංහල අකුරු2ක් එක්ක FM, :love: (.lk domain)

තාරුණ්‍යට ගැලපෙන නමක් වෙන්නත් ඕන.කොහොමවුනත් මගෙ හිතේ පොඩි අදහස් කීපයක්ම තියෙනවා.
එලකිරි කට්ටියගෙ එකේ ෆුල් සප් එක ඕන.
:rofl:
 
Last edited: