රේඩියෝ වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ? මගේ පෞද්ගලික මතය මම කියන්නම්. මහ ගොන් මරිමෝල් තකතීරු වැඩක්. පිරිතෙන් කියන කිසිම දෙයක් තේරෙන්නෙත් නෑ. රේඩියෝ තියෙන්නෙ පාළුවක් දැනෙනකොට සින්දුවක් අහන්න. එහෙම නැත්තන් සින්දුවක් දාල යම් සතුටු අවස්තාවක් සමරන්න. කොච්චර ගොන් හරක්ද කිව්වොත් උබල විස්වාස කරන එකක් නෑ. අපේ පැත්තෙ එක ගෙදරක වතුර පිරිත් කරල විකුණනවා. දේවාලයක් වගේ නතැනක්. වතුර පිරිත් කරන්නෙ රේඩියෝ එකේ පිරිත් දාල වතුර බෝතලේ රේඩියෝ එක ඉස්සරහින් තියල. මිනිස්සු එනවා වතුර පිරිත් කරගන්න. ඇයි බන් මිනිස්සුන්ට තාර්කික බුද්ධියක් නැත්තෙ ? නිකන් අන්ධයො වගේ වෙලා තියෙන්නෙ ඇයි මේ ?
තව දෙයක්. අපි මේ ගාථා කියනවා. මේවයෙ තේරුම දන්නෙත් නෑ ගිරව් වගේ පොඩි කාලෙ ඉඳන් කට පාඩම් කරලා තේරුමක් වත් දන්නෙ නැතුව ඔහේ කියනවා. උදාහරණෙකට උබල ඉතිපිසෝ ගාථාවෙ තේරුම දන්නවද ? මම කියන්නෙ ගාථා කියන්න එපා කියල නෙමෙයි. මේවයෙ තේරුමවත් අද ඉන්න හාමුදුරුවරු කියල දෙනවද ? උන් දන්නෙත් නැතුව ඇති.
අනිත් එක දෙවියන් ඇදහීම. පිරිස්ඳු බුද්ධහගමේ දෙවියන් නැහැ. දැන් එක එක තර්ක හෝ උපුටා දැක්වීම් දාල මම කියපු දේ බොරු කියයි. උබල දෙවියන්ට බය වෙලා දෙවියො අදහනව නම් උබල මහ ගොන්. මිනිසුසු විසින් එක එක මනස්ගාත විරෑප රූප ඇඳලා ඒවට දෙවියන් කියල හඳුන්වල දිල ඒවට වඳිනවා.
බොරු වලට රැවටෙන්න එපා. බොරුව ප්‍රතික්ශේප කරන්න. යන්ත්‍ර, මන්ත්‍ර, ගැරුකම්, කේන්දර මනස්ගාත උබලගෙන් පස්සෙ එන generation එකේ ඔළු පුරුවලා ඒවා කුරොවල් කරන්න එපා. පොඩි කාලෙ ඉඳලා හරි දේ තාර්කිකව විද්‍යානුකූලව හිතන්න දකින්න පුරුදු කරන්න. එතකොට විතරයි ඔයාගෙ දුව/පුතා මනසින් උසස් මනුස්සයෙක් වෙන්නෙ.

මමත් බෞද්ධයෙක් බන්. පිරිසිඳු බුද්ධහගම කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම දර්ශනය. ඒකෙ කතා දෙකක් නෑ. මම කිව්වෙ ඒකෙ හරය විනාස කරන අන්ධ විශ්වාස ගැන. බලපන්කො උබට මම තවත් උදාහරණයක් දෙන්නම්. අපේ ගෙවල් තියෙනනෙ පන්සල ගාව. හැමදාම හවසට මහ හයියෙන් පිරිත් දානවා ලවුඩ්ස්පීකර් වලින්. සද්දෙ නිසා හරිම හිසරදයක්. එපා වෙනවා. මම විශවාස කරන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ නිශ්ෂබ්ධතාවය අගයපු කෙනෙක්. උබ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නෑ නේද ?