රේඩියෝ ටීවී වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    රේඩියෝ වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ? මගේ පෞද්ගලික මතය මම කියන්නම්. මහ ගොන් මරිමෝල් තකතීරු වැඩක්. පිරිතෙන් කියන කිසිම දෙයක් තේරෙන්නෙත් නෑ. රේඩියෝ තියෙන්නෙ පාළුවක් දැනෙනකොට සින්දුවක් අහන්න. එහෙම නැත්තන් සින්දුවක් දාල යම් සතුටු අවස්තාවක් සමරන්න. කොච්චර ගොන් හරක්ද කිව්වොත් උබල විස්වාස කරන එකක් නෑ. අපේ පැත්තෙ එක ගෙදරක වතුර පිරිත් කරල විකුණනවා. දේවාලයක් වගේ නතැනක්. වතුර පිරිත් කරන්නෙ රේඩියෝ එකේ පිරිත් දාල වතුර බෝතලේ රේඩියෝ එක ඉස්සරහින් තියල. මිනිස්සු එනවා වතුර පිරිත් කරගන්න. ඇයි බන් මිනිස්සුන්ට තාර්කික බුද්ධියක් නැත්තෙ ? නිකන් අන්ධයො වගේ වෙලා තියෙන්නෙ ඇයි මේ ?

    තව දෙයක්. අපි මේ ගාථා කියනවා. මේවයෙ තේරුම දන්නෙත් නෑ ගිරව් වගේ පොඩි කාලෙ ඉඳන් කට පාඩම් කරලා තේරුමක් වත් දන්නෙ නැතුව ඔහේ කියනවා. උදාහරණෙකට උබල ඉතිපිසෝ ගාථාවෙ තේරුම දන්නවද ? මම කියන්නෙ ගාථා කියන්න එපා කියල නෙමෙයි. මේවයෙ තේරුමවත් අද ඉන්න හාමුදුරුවරු කියල දෙනවද ? උන් දන්නෙත් නැතුව ඇති.

    අනිත් එක දෙවියන් ඇදහීම. පිරිස්ඳු බුද්ධහගමේ දෙවියන් නැහැ. දැන් එක එක තර්ක හෝ උපුටා දැක්වීම් දාල මම කියපු දේ බොරු කියයි. උබල දෙවියන්ට බය වෙලා දෙවියො අදහනව නම් උබල මහ ගොන්. මිනිසුසු විසින් එක එක මනස්ගාත විරෑප රූප ඇඳලා ඒවට දෙවියන් කියල හඳුන්වල දිල ඒවට වඳිනවා.

    බොරු වලට රැවටෙන්න එපා. බොරුව ප්‍රතික්ශේප කරන්න. යන්ත්‍ර, මන්ත්‍ර, ගැරුකම්, කේන්දර මනස්ගාත උබලගෙන් පස්සෙ එන generation එකේ ඔළු පුරුවලා ඒවා කුරොවල් කරන්න එපා. පොඩි කාලෙ ඉඳලා හරි දේ තාර්කිකව විද්‍යානුකූලව හිතන්න දකින්න පුරුදු කරන්න. එතකොට විතරයි ඔයාගෙ දුව/පුතා මනසින් උසස් මනුස්සයෙක් වෙන්නෙ.

    concentrated-boy-creating-robot-at-lab-picture-id1176479072
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං එහෙම තමයි ආගම වාණිජකරණය වුනහම! ඕකේ මම නම් ලොකුවට දුක් වෙන දෙයක් නැහැ! මිනිස්සු කොහොමත් ගොන්නු තමා! හැබැයි දෙවිවරු ඇදහීම උන්ගේ එකම ගොන්කම නෙමෙයි! අපේ ජීවිතේට අවශ්‍ය නැති කොච්චර ආටෝප දේවල් මිනිස්සු කරනවද බලහන්කො! ගොන්කම කියන එක එක එක්කෙනාට සාපේක්ෂයි!

    උදාහරණයක් හැටියට ගෙයක් හදන්න හරි ඉඩමක් අරන් දාන්න තියෙන ලක්ෂ ගානක් වෙඩින් එකට වියදම් කරලා නෑයින්ට කන්න බොන්න දෙන එක මට අනුව නම් පට්ට ගොන්කමක්! අඩු තරමේ දෙවිවරු ඇදහීම මොකක් හරි බයකට කරනවා කියමුකෝ! වෙඩින් එකක්? යකෝ ඔයිට හොඳයි ඔය ලක්ෂ ගාන වියදම් කරලා ගෑනිත් එක්ක සිංගප්පූරුවේ හරි ස්විට්සර්ලන්තේ හනිමූන් එකක් යන එක! (තව කෙනෙකුට අනුව ඒකත් ගොන්කමක් වෙන්න පුළුවන්!)

    උඹ ඔය කියන පිරිසිදු බුදුදහමේ වුනත් ගත යුත්තක් තිබුනට ඒක වුනත් ලෝකෙ හොඳම දර්ශනය වගේ ඔලුව උඩ තියාගෙන ඉන්න දේකුත් නැහැ! ඒ යුගයේ ඒ සමාජයේ හැටියට බුදුදහම කියන්නේ ආයේ ඉතින් නියම දර්ශනයක්! ඒ සමාජය මිනිස්සු විමුක්තිය පතා ගිහිජීවිතය අතෑරලා ගිය, සත්‍යය මොකක්ද කියල හොයාගෙන ගිය සමාජයක්!

    අද ලංකාව එහෙම එකක් නෙවෙයිනේ! ලංකාවේ එවුන් මහණ වෙන්නේ විමුක්තියකට නෙමෙයි, නිකම් මොකක් හරි ආගමක පූජකවරයකට ඇතුළත් වෙනවා වගේ අදහසකින්නේ! ඇත්තටම අද තියෙන පරමාදර්ශ වලට අනුව පිරිසිදු බුදුදහම වුනත් ලොකු ප්‍රයෝජනයක් ඇති දෙයක් වෙන්නේ නැහැ, තනි තනි අයට කැමැත්ත පරිදි තෝරගන්න තියෙන මාවතක් වෙනවා හැරෙන්න!
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මන්දා බන්. මන් අහන්නෙත් නෑ. හැබැයි මට ඒක අවුලක් විදියට දැනිලාත් නෑ

    කොහොම උනත් නෙස්ට් ටයිම් මුසල්මානුවෙක් වෙලා උඹට උපදි්න්න හේතු වාසනා වේවා කියලා ඉත සිතින් පතනවා. මා කල සියළු කුසල් ආනුභවයෙන් සත්‍යක්‍රියා කරනවා. ඒ පින් අනුමෝදන් වෙලා උඹට පින්වත් මුස්ලිම් මව්පිය ුවලකට දාව ජන්මයක් ලැබේවා ඇෆ්ගනිස්තානේ වගේ රටක. එහෙ බුද්දාගමත් නෑනේ
    එතකොට උඹට මේ මානසික වියවුලෙන් මිදෙන්න අවස්තාවක් ලැබෙයි මචං
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543

    ඔයාගෙ comment එකෙන් තේරෙනවා ඔයා නියම බෞද්දයෙක් නෙවෙයි කියල.
    ඔය වගේ ද්වේශ සහගත දේවල් අනිත් මිනිස්සුන්ට ප්‍රර්ථනා කරහම.
    බුදුදහම නැති වතුර නැති රටක ඔයාව ඊලග ආත්මේ ඉපදෙන්නනම් කිසියම් ඉඩක් තියෙනවා.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් 😂😂😂 ඩොලර් අර්බුදය, රනිල් ගෙදර යාම, මහබැංකු හොරු,පස්කු බෝම්බෙ... ඔක්කොටම විසඳුම ඕක 😂😂
     
    • Like
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔයාගෙ comment එකෙන් තේරෙනවා ඔයා නියම බෞද්දයෙක් නෙවෙයි කියල.
    ඔය වගේ ද්වේශ සහගත දේවල් අනිත් මිනිස්සුන්ට ප්‍රර්ථනා කරහම.
    බුදුදහම නැති වතුර නැති රටක ඔයාව ඊලග ආත්මේ ඉපදෙන්නනම් කිසියම් ඉඩක් තියෙනවා.
    අඩේ මචං මම කීවේ මම ඕවා අහන් නෑ කියලා
    අනික ඇයි මචං ඔයා හිතින් මුස්ලිම් කියන ජාතිය අන්ඩර් ඇස්ටිමේට් කරන්නේ. මම මුසල්මානු ආත්මයක් කිව්වම ඇයි ඔයා ඒක ද්වේශ සහගත සිතිවිල්ලක් කියලා හිතුවේ
    ඔයත් නියම බෞද්දයෙක් නෙමේ. ආගම් ජාති හෙලා දකිනවා කියන්නේ ඔයාටත් සුගතියක් නෑ. මේ බී සත්ව ආත්මයක් ලැබෙන්නත් බැරි නෑ කිසිම මනුස්ස ජාතියක් නොලැබී

    ඇෆ්ගනිස්තානේ ියන්නෙත් රටක් මචං. එහෙ ජිවත් වෙන්නෙත් අපි වගේ මස් ලේ සම් වලින් හැදුන මිනිස්සු
    බාල්ලු කරන්න එපා කිම ආගමක්, ජාතියක්, දේශයක්, ඉගැන්වීමක්

    මම ඇත්තටම අදහස් කලේ බුද්දාගම නැති රටක් ලැබෙන්න කියලා එයා ආස නැති නිසා. දුක හිතුනා ඔයාලා වගේ අන්තගාමි බෞද්දයෝ දැකලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අනේ මන්දා බන්. මන් අහන්නෙත් නෑ. හැබැයි මට ඒක අවුලක් විදියට දැනිලාත් නෑ

    කොහොම උනත් නෙස්ට් ටයිම් මුසල්මානුවෙක් වෙලා උඹට උපදි්න්න හේතු වාසනා වේවා කියලා ඉත සිතින් පතනවා. මා කල සියළු කුසල් ආනුභවයෙන් සත්‍යක්‍රියා කරනවා. ඒ පින් අනුමෝදන් වෙලා උඹට පින්වත් මුස්ලිම් මව්පිය ුවලකට දාව ජන්මයක් ලැබේවා ඇෆ්ගනිස්තානේ වගේ රටක. එහෙ බුද්දාගමත් නෑනේ
    එතකොට උඹට මේ මානසික වියවුලෙන් මිදෙන්න අවස්තාවක් ලැබෙයි මචං
    අඩෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ ?:D මමත් බෞද්ධයෙක් බන්. පිරිසිඳු බුද්ධහගම කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම දර්ශනය. ඒකෙ කතා දෙකක් නෑ. මම කිව්වෙ ඒකෙ හරය විනාස කරන අන්ධ විශ්වාස ගැන. බලපන්කො උබට මම තවත් උදාහරණයක් දෙන්නම්. අපේ ගෙවල් තියෙනනෙ පන්සල ගාව. හැමදාම හවසට මහ හයියෙන් පිරිත් දානවා ලවුඩ්ස්පීකර් වලින්. සද්දෙ නිසා හරිම හිසරදයක්. එපා වෙනවා. මම විශවාස කරන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ නිශ්ෂබ්ධතාවය අගයපු කෙනෙක්. උබ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නෑ නේද ?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Radio වල ආගමික දේවල් දාන එක ප්‍රශ්නයක් නෑ මට නම්. අකමැති නම් වෙන channel එකකට මාරු කරගන්න පුලුවන්නෙ.
    speakers දාලා ආගම සිහිකරන වැඩ වලට නම් කැමති නෑ. ගමකට ඇහෙන්න රෑ වෙනකන් තියෙන musical shows වලට, රැස්වීම් වලටත් ඒ වගේම අකමැතියි 🤮
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    තව දෙයක්. අපි මේ ගාථා කියනවා. මේවයෙ තේරුම දන්නෙත් නෑ ගිරව් වගේ පොඩි කාලෙ ඉඳන් කට පාඩම් කරලා තේරුමක් වත් දන්නෙ නැතුව ඔහේ කියනවා. උදාහරණෙකට උබල ඉතිපිසෝ ගාථාවෙ තේරුම දන්නවද ? මම කියන්නෙ ගාථා කියන්න එපා කියල නෙමෙයි. මේවයෙ තේරුමවත් අද ඉන්න හාමුදුරුවරු කියල දෙනවද ? උන් දන්නෙත් නැතුව ඇති.
    පොඩි කාලේ දහාම්පාසලකට වැස්සකටවත් ගොඩ වෙලා නැද්ද බන් ඉතින්? ගාථාවක තෙරුමවකවත් නොදන්න තරම්? :eek: :eek:
     
    • Wow
    Reactions: Candid-B

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මං පිරිත් Virtual DJ එකට දාගෙන අහන්නේ. චිප්මන්ක් වොයිස් එකෙන් 🤡👌
    Flanger දාලා පිච් එක වැඩි කරාම තවත් ආතල්. සල්ලහුකවුත්ති ලගින් AB Cut එකක් රිපීට් දානවා.
    සල්ලහුක..හුක..හුක..හුකහුකහුකහුකහුකහුකහුකහුක....වැව්...ඕපන් ගන්ග්නම් ස්ටයිල් 🤡👌
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    අඩෝ ඒ මොකද්ද බන් ඒ කිව්වෙ ?:D මමත් බෞද්ධයෙක් බන්. පිරිසිඳු බුද්ධහගම කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම දර්ශනය. ඒකෙ කතා දෙකක් නෑ. මම කිව්වෙ ඒකෙ හරය විනාස කරන අන්ධ විශ්වාස ගැන. බලපන්කො උබට මම තවත් උදාහරණයක් දෙන්නම්. අපේ ගෙවල් තියෙනනෙ පන්සල ගාව. හැමදාම හවසට මහ හයියෙන් පිරිත් දානවා ලවුඩ්ස්පීකර් වලින්. සද්දෙ නිසා හරිම හිසරදයක්. එපා වෙනවා. මම විශවාස කරන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ නිශ්ෂබ්ධතාවය අගයපු කෙනෙක්. උබ ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නෑ නේද ?
    ඕවට කාලයක් නීති හැදුවා නේද? කාලෙකට ගීතිකා. මේ රටේ මිනිහෙකුට නිදහසේ ඉන්න දෙනෙනෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    පොඩි කාලේ දහාම්පාසලකට වැස්සකටවත් ගොඩ වෙලා නැද්ද බන් ඉතින්? ගාථාවක තෙරුමවකවත් නොදන්න තරම්? :eek: :eek:
    අනේ මේ පඬි ටෝක් දෙන්න එපා බන්. උබ හැම ගාථාවකම තේරුම දන්නවද කියපන්. මම දහම්පාසල් ගියා. දහම් පාසලේ ගාථා වල තේරුම් ඉගැන්නුවෙ නෑ. එහෙම ලොකු මතකයක් නෑ. ධර්මආචාර්්‍ය විභාග කලේ නෑ. අවසාන විභගෙ කරා මතකයි. පාලි හා ශාසන ඉතිහාසයද කොහෙද. මතක නෑ.:D මම කියන්නෙ එදිනෙදා කියන ගාථා වල තේරුම් බෞද්ධයන්ගෙන් 90%ක් වත් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: JohnSnow

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රේඩියෝ වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ? මගේ පෞද්ගලික මතය මම කියන්නම්. මහ ගොන් මරිමෝල් තකතීරු වැඩක්. පිරිතෙන් කියන කිසිම දෙයක් තේරෙන්නෙත් නෑ. රේඩියෝ තියෙන්නෙ පාළුවක් දැනෙනකොට සින්දුවක් අහන්න. එහෙම නැත්තන් සින්දුවක් දාල යම් සතුටු අවස්තාවක් සමරන්න. කොච්චර ගොන් හරක්ද කිව්වොත් උබල විස්වාස කරන එකක් නෑ. අපේ පැත්තෙ එක ගෙදරක වතුර පිරිත් කරල විකුණනවා. දේවාලයක් වගේ නතැනක්. වතුර පිරිත් කරන්නෙ රේඩියෝ එකේ පිරිත් දාල වතුර බෝතලේ රේඩියෝ එක ඉස්සරහින් තියල. මිනිස්සු එනවා වතුර පිරිත් කරගන්න. ඇයි බන් මිනිස්සුන්ට තාර්කික බුද්ධියක් නැත්තෙ ? නිකන් අන්ධයො වගේ වෙලා තියෙන්නෙ ඇයි මේ ?

    තව දෙයක්. අපි මේ ගාථා කියනවා. මේවයෙ තේරුම දන්නෙත් නෑ ගිරව් වගේ පොඩි කාලෙ ඉඳන් කට පාඩම් කරලා තේරුමක් වත් දන්නෙ නැතුව ඔහේ කියනවා. උදාහරණෙකට උබල ඉතිපිසෝ ගාථාවෙ තේරුම දන්නවද ? මම කියන්නෙ ගාථා කියන්න එපා කියල නෙමෙයි. මේවයෙ තේරුමවත් අද ඉන්න හාමුදුරුවරු කියල දෙනවද ? උන් දන්නෙත් නැතුව ඇති.

    අනිත් එක දෙවියන් ඇදහීම. පිරිස්ඳු බුද්ධහගමේ දෙවියන් නැහැ. දැන් එක එක තර්ක හෝ උපුටා දැක්වීම් දාල මම කියපු දේ බොරු කියයි. උබල දෙවියන්ට බය වෙලා දෙවියො අදහනව නම් උබල මහ ගොන්. මිනිසුසු විසින් එක එක මනස්ගාත විරෑප රූප ඇඳලා ඒවට දෙවියන් කියල හඳුන්වල දිල ඒවට වඳිනවා.

    බොරු වලට රැවටෙන්න එපා. බොරුව ප්‍රතික්ශේප කරන්න. යන්ත්‍ර, මන්ත්‍ර, ගැරුකම්, කේන්දර මනස්ගාත උබලගෙන් පස්සෙ එන generation එකේ ඔළු පුරුවලා ඒවා කුරොවල් කරන්න එපා. පොඩි කාලෙ ඉඳලා හරි දේ තාර්කිකව විද්‍යානුකූලව හිතන්න දකින්න පුරුදු කරන්න. එතකොට විතරයි ඔයාගෙ දුව/පුතා මනසින් උසස් මනුස්සයෙක් වෙන්නෙ.

    concentrated-boy-creating-robot-at-lab-picture-id1176479072

    ඕක තහනම් කරන්න ඕන.
    Headset එකක් උනත් ගහල අහන්න බැරි වෙන්න තද නීති ගේන්න ඕන.
    එහෙම නැත්නම් රටක් විදියට අපිට දියුණු වෙන්න බැහැ.
    මේවා නිසා තමයි රටට කෙල වෙලා තියෙන්නෙ.

    ඇමරිකාව එංගලන්තේ යුරෝපේ දියුණු උනේ පිරිත් අහල නෙවෙයි. ඒ මිනිස්සුන්ව අපිත් ෆලෝ කරන්න ඕන ඒ මිනිස්සු ඇහුවේ මොනවද කියලා හොයල බලල.
     
    • Like
    Reactions: c gate and Candid-B