රේඩියෝ ටීවී වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඔය අවේලාවෙ කවුරුවත් සල්ලි ගෙවන්නෙ නෑ බං ප්‍රෝගෑම් වලට
    ඉතිං එක්කො පිරිතක් දානව, නැත්තං බැක්ටු බැක් එකක් දානව
     
    • Haha
    Reactions: Candid-B

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    300630808_812488806417065_6080265012836467182_n.jpg

    ඇමරිකාවෙ New York වල බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන විදිය
    No ධාතු වැඩ, No ගස් ගල් බිල්ඩින් වන්දනා , No food wasting ,
    No ශබ්ද දූශණය, No සත්ව හිංසනය, No සාසනේ රකින්න යාම
    ගෞතම බුදුන් කිව්ව විදියටම - "ආරණ්‍ය ගතෝවා, රැක්ඛ මූල ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා" උනා ,
    ආනාපාන සතිය , සතිපට්ටානය , විපස්සනාව , තමුන්ම වඩල ප්‍රගුන කලා. මෙලොවත් ගොඩ එලොවත් ගොඩ
    ❤️

    (මෙහෙත් ඔහොම තිබ්බා මහනුවර යුගයට විතර කලින්, එහෙම තිබ්බ නිසා තමයි අච්චර අර සියුම් ගල් කැටයම් පත සයිස් වැව් සූක්ෂම තාක්ශනය හසුරුවන හික්මීම ලැබුනෙ.
    දැන් ආගමත් විකෘති , ඔලුත් විකෘති මෙලෝ ලබ්බක් හදන්නෙත් නෑ හදන ඒවත් තනිකරම විකෘති
    🤧
    )
    "තමාට පිහිට තමාමය, කොහෙවත් ඉන්න පරයෙක්ගෙ පිහිටක් තමාට නැත, පරම්පරාවට ආපු නිසාවත් පොත් වල තිබ්බ නිසාවත් යමක් පිලිගන්න යන්නෙ නැතුව ඒක තමුන්ම අවබෝධ කරගෙන පිලිගනිල්ලා" - ගෞතම බුදුන්
    (ගනං පොතට , කවකටු පෙට්ටියට , ගනං සර්ගෙ සෙරෙප්පු කුට්ට්මට වැන්දට විභාගෙට ගනං වලට A එන්නෙ නැත , තමාම අවබෝධයෙන් අභ්‍යාස කල යුතුය- මෙහෙ කරන්නෙ ඕකෙ අනිත් පැත්තය
    🤧

    කොටින්ම සිඟාලෝවාද සූත්‍රය වගේ ඒව අඩංගු රාජ්‍ය ආගමක් තියන රටක් බංකොලොත් ය)
    Dhamma, New York, USA
    (උපුටා ගැනීමකි)
    ඔයා බෞද්ධ නම්, ත්‍රිපිටකය පිළිගන්නවා නම්....
    * භික්ෂූන් වහන්සේලාට දායකයන් විසින් පූජා කරන විහාර ආරාම පිළිගැනීම කැපයි.
    * ශාරීරික, පාරිභෝගික ධාතු වන්දනා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒවාගෙන් පින් රැස් වෙනවා.
    * "ශුන්‍යාගාර" කියපුවාම හුදෙකලා කුටියක් වෙන්නත් පුලුවන්.

    සියුම් ගල් කැටයම්, වාරි තාක්ෂණය වගේ දේවල් පැත්තකට දාලා සුද්දා පස්සෙම යන්න පටන් ගත්ත දවසෙ ඉඳන් තමයි ලංකාව වැටෙන්න පටන් ගත්තෙ.

    රාජ්‍ය පාලනය කෙරෙන්නෙ සිඟාලෝවාද සූත්‍රය අනුව නෙවේ, සුද්දා හදලා දීපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    හැමදාම හවසට මහ හයියෙන් පිරිත් දානවා ලවුඩ්ස්පීකර් වලින්. සද්දෙ නිසා හරිම හිසරදයක්. එපා වෙනවා

    meka neda uba attatma pirith danwata akamati seen eka..atta kiyapan ban wate yanne natuwa..
    මම දාපු පෝස්ට් එක කියවපන්කො මුලින්. සවිස්තරව පැහැදිලි කරල තියෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,361
    113
    34
    Kalutara
    රේඩියෝ ටීවී පැත්තක දාපන්කෝ. පන්සල් වල ගහල තියෙන යකඩ කටවල් බලපන්කො. පුදුම කන් කරච්චලයක්නේ. පන්සල් පල්ලි කියල නෑ හැම තැනම. මුලින්ම ඔය ජරා ලවුඩ් ස්පීකර් තහනම් කරන්න ඕන. මෙහෙ මීටර් 500ක් දුරින් තියෙන්නේ ලඟම පන්සල. ඒකෙ උදේ 6ටයි හවස 6ටයි දානවා පැයක් පිරිත්. අම්මෝ යකෝ ළඟින් යන්න බෑ තත්පර ගානකට වුනත්. පන්සලට අල්ලපු වැටේ ගෙවල් තියෙනව. හිතපන්කෝ ඒ මිනිස්සුන්ගේ කන් වලට මොන වගේ තත්වයක් උදා වෙලා ඇද්ද කියල.

    ඔව්ව ගැන කිව්වම අන්ධ භක්තිකයෝ ප්‍රශ්න කරනවනේ පිරිත් අහන්න බැරි පෙරේතයෙක් වෙන්න ඇති කියල. පිරිත් නෙමෙයි මොන බයිලාව වුනාත් අදාළ ඩෙසිබල් ගාන පැන්නට පස්සේ ඕනෑම මනුස්සයෙක්ගේ කන ලෙෆ්ට් වෙනවා කියල මුන්ට මුලින් කියල දෙන්න ඕන.

    ඒ අස්සේ හන්දි ගානේ හදන බුදු පිළිම තියෙන තැන් වලත් පොඩි ලවුඩ් ස්පීකර් කෑල්ලක් අටවලා හවසට පිරිත් දානවා. පුදුම පිරිත් පික්කෝ ඉන්නේ. පිරිත විතරක් මහා සද්දෙට දැම්මම ඇති. ඒකෙ කියන මෙලෝ හසරක් තේරුනේ නැති වුනාට අවුලක් නෑ.
     
    පිස්සු හුකන්නල ඉන්නෙ බන්. හාමුදුරුවොත් එකයි මෝඩ දායකයොත් එකයි. තකට තක. අපේ ගෙවල් ටික එකතු වෙලා කතා කර ගත්තා මේ පන්සලේ මහ හයියෙන් පීකරේ දානවට විරුද්ධව. කට්ටිය ලියුමක් ලියල ගිහිල්ල දෙන්න තමයි ලෑස්තිය.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මෝඩ හැතිකරේ එක්ක මේ රටේ ජීවත් වෙනන්න ලැබුණු එක තමයි අපේ අවාසනාව
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    Bump 🙂

    bump
    ------ Post added on Mar 29, 2025 at 9:04 AM

    බුද්ධියට යමක් 🤷🏻‍♂️
    ------ Post added on Oct 16, 2025 at 6:46 PM