lankawe channel wala balanda deyak tiyeda kiyahanko. eta wada hoda youtube channel tiyei ban balandaපිටරට චැනල්ද බලන්නෙ?
ඔයා බෞද්ධ නම්, ත්‍රිපිටකය පිළිගන්නවා නම්....![]()
ඇමරිකාවෙ New York වල බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන විදිය
No ධාතු වැඩ, No ගස් ගල් බිල්ඩින් වන්දනා , No food wasting ,
No ශබ්ද දූශණය, No සත්ව හිංසනය, No සාසනේ රකින්න යාම
ගෞතම බුදුන් කිව්ව විදියටම - "ආරණ්‍ය ගතෝවා, රැක්ඛ මූල ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා" උනා ,
ආනාපාන සතිය , සතිපට්ටානය , විපස්සනාව , තමුන්ම වඩල ප්‍රගුන කලා. මෙලොවත් ගොඩ එලොවත් ගොඩ![]()
(මෙහෙත් ඔහොම තිබ්බා මහනුවර යුගයට විතර කලින්, එහෙම තිබ්බ නිසා තමයි අච්චර අර සියුම් ගල් කැටයම් පත සයිස් වැව් සූක්ෂම තාක්ශනය හසුරුවන හික්මීම ලැබුනෙ.
දැන් ආගමත් විකෘති , ඔලුත් විකෘති මෙලෝ ලබ්බක් හදන්නෙත් නෑ හදන ඒවත් තනිකරම විකෘති)![]()
"තමාට පිහිට තමාමය, කොහෙවත් ඉන්න පරයෙක්ගෙ පිහිටක් තමාට නැත, පරම්පරාවට ආපු නිසාවත් පොත් වල තිබ්බ නිසාවත් යමක් පිලිගන්න යන්නෙ නැතුව ඒක තමුන්ම අවබෝධ කරගෙන පිලිගනිල්ලා" - ගෞතම බුදුන්
(ගනං පොතට , කවකටු පෙට්ටියට , ගනං සර්ගෙ සෙරෙප්පු කුට්ට්මට වැන්දට විභාගෙට ගනං වලට A එන්නෙ නැත , තමාම අවබෝධයෙන් අභ්‍යාස කල යුතුය- මෙහෙ කරන්නෙ ඕකෙ අනිත් පැත්තය![]()
කොටින්ම සිඟාලෝවාද සූත්‍රය වගේ ඒව අඩංගු රාජ්‍ය ආගමක් තියන රටක් බංකොලොත් ය)
Dhamma, New York, USA
(උපුටා ගැනීමකි)
මම දාපු පෝස්ට් එක කියවපන්කො මුලින්. සවිස්තරව පැහැදිලි කරල තියෙනවා.හැමදාම හවසට මහ හයියෙන් පිරිත් දානවා ලවුඩ්ස්පීකර් වලින්. සද්දෙ නිසා හරිම හිසරදයක්. එපා වෙනවා
meka neda uba attatma pirith danwata akamati seen eka..atta kiyapan ban wate yanne natuwa..
පිස්සු හුකන්නල ඉන්නෙ බන්. හාමුදුරුවොත් එකයි මෝඩ දායකයොත් එකයි. තකට තක. අපේ ගෙවල් ටික එකතු වෙලා කතා කර ගත්තා මේ පන්සලේ මහ හයියෙන් පීකරේ දානවට විරුද්ධව. කට්ටිය ලියුමක් ලියල ගිහිල්ල දෙන්න තමයි ලෑස්තිය.රේඩියෝ ටීවී පැත්තක දාපන්කෝ. පන්සල් වල ගහල තියෙන යකඩ කටවල් බලපන්කො. පුදුම කන් කරච්චලයක්නේ. පන්සල් පල්ලි කියල නෑ හැම තැනම. මුලින්ම ඔය ජරා ලවුඩ් ස්පීකර් තහනම් කරන්න ඕන. මෙහෙ මීටර් 500ක් දුරින් තියෙන්නේ ලඟම පන්සල. ඒකෙ උදේ 6ටයි හවස 6ටයි දානවා පැයක් පිරිත්. අම්මෝ යකෝ ළඟින් යන්න බෑ තත්පර ගානකට වුනත්. පන්සලට අල්ලපු වැටේ ගෙවල් තියෙනව. හිතපන්කෝ ඒ මිනිස්සුන්ගේ කන් වලට මොන වගේ තත්වයක් උදා වෙලා ඇද්ද කියල.
ඔව්ව ගැන කිව්වම අන්ධ භක්තිකයෝ ප්‍රශ්න කරනවනේ පිරිත් අහන්න බැරි පෙරේතයෙක් වෙන්න ඇති කියල. පිරිත් නෙමෙයි මොන බයිලාව වුනාත් අදාළ ඩෙසිබල් ගාන පැන්නට පස්සේ ඕනෑම මනුස්සයෙක්ගේ කන ලෙෆ්ට් වෙනවා කියල මුන්ට මුලින් කියල දෙන්න ඕන.
ඒ අස්සේ හන්දි ගානේ හදන බුදු පිළිම තියෙන තැන් වලත් පොඩි ලවුඩ් ස්පීකර් කෑල්ලක් අටවලා හවසට පිරිත් දානවා. පුදුම පිරිත් පික්කෝ ඉන්නේ. පිරිත විතරක් මහා සද්දෙට දැම්මම ඇති. ඒකෙ කියන මෙලෝ හසරක් තේරුනේ නැති වුනාට අවුලක් නෑ.