රේණුකානේ චන්ද්‍රවිමල නාහිමි දැකපු නැති අ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රේණුකානේ චන්ද්‍රවිමල නාහිමි දැකපු නැති අ

    රේණුකානේ චන්ද්‍රවිමල අපේ නායක හාමුදුරුවෝ ලියපු පොත් ගැන චගූ මිත්‍රය දාල තිබ්බ.මම මේ කියන්ඩ යන්නේ උන්වහන්සේ දැකපු නැති අයට උන් වහන්සේ පිළිබඳ නිර්මාණය වෙච්ච වීඩියෝ පටයක්.මේක.මම දාන්ඩ ඕනේ කියල සෑහෙන කාඅලයක් හිටිය.ඒත් මතක් වුනේ දැන්..උන් වහන්සේ වචනාර්ථයෙන්ම සිල්වත් නිහතමානී හාමුදුරු නමක්.මේ වීඩියෝ එකේ අවසාන කොටස නම් බොහෝම අමාරුවෙන් තමා මාත් බැලුවේ.ඒ තරම්ම හැඟුම්බර කොටසක්.
    :(



    මේ තියෙන්නේ උන් වහන්සේගේ අවසන් කටයුතු සිද්දවෙච්ච ආකාරය.:(

     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි මචන් උන්වහන්සේ ගැන අපිව දැනුවත් කලාට.
    ගැඹුරු දහම් කරුණු ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට තේරුම් කරල දීපු තවත් ස්වාමීන්වහන්සේ නමක් මම නම් දන්නේ නෑ. "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියපු තැන ඉඳල අපි මොනවද කරන්නෙ කියන්නෙ කියල සිහියෙන් ඉන්න උන්වහන්සේ කියල දුන්නා.

    මෙන්න උන්වහන්සේ විසින් රචිත දහම් පොත් http://www.elakiri.com/forum/showthread.php?t=1166601
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    කලින් බලලා නම් තියෙනවා..නොදැක්ක අයට බලාගන්න "බම්ප්":D