රේණුකා ගෘප් එකේ අයි ටී සයිඩ් එක කොහොමද බන් ?

rusiyanuwa

Active member
  • මොන ජොබ් එක ගත්තත් කාලයක් යද්දි එපා වීමක් වෙන්න පුලුවනි. ඒක තමයි ගොඩක් ජොබ් වල ප්‍රොමෝෂන් තියෙන්නෙ. ට්‍රාන්සර් තියෙන්නෙ.