රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් ලංකාවේ ගොඩක් ෆොටෝ ගහන උන් හිටියට ෆොටෝ ග්‍රැෆි ඉගෙනගෙන ෆොටෝග්‍රෆෙර් වෙන අය අඩුයි. ගොඩක් උන්ට මැනුවල් මුඩ් දාල ෆොටෝ ගහන්න දන්නේ නෑ. ඔටෝ මුඩ් එකෙන් ගහල ෆොටෝෂොප් වලින් එඩිට් කරලා දන්නේ. උන් හිතන්නේ උන් හෙන පොරවල් කියලා. එත් ෆොටෝෂොප් නැත්තම් ඒ ෆොටෝ මෙලෝ රහක් නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    957.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ගොඩක් අය කියල තියෙනවා photography කියන්නේ කලාවක් කියල ... ඔව් හැමදේම කලාවක් තමයි ... හැබැයි කලාවක් කියනවට ඕකට අපිට ටෙක්නික් එකක් කියන වචනේ භාවිත කරන එක හොඳයි ... photography කියන විෂය තවත් අනු කොටස් වලට බෙදන්න පුළුවන්(මගේ වචනෙන් :P) ...

    කලාත්මක ඡායාරුපකරණය
    ප්‍රචාරණ ඡායාරුපකරණය
    වාර්තාමය ඡායාරුපකරණය

    ඔතන කලාත්මක ඡායාරුපකරණය ගැන කතා කරොත් මොකක් හරි පින්තුරයක් දිහා බැලුවම අපිට ඒ දකින දෙයින් එහාට ගිය ගැඹුරු අර්ථයක් , ඒ පින්තුරේ තියෙන දේ ඇත්ත ස්වභාවයට වඩා වැඩි පිනවීමක් , (ලාල් හෑගොඩ මහත්තයා නම් කරපු විදිහට "කතා කරන පින්තුරයක්") වැනි කාරනා වලින් සපිරුණ පින්තුර තමයි කලාත්මක ඡායාරුපකරණය ..

    ප්‍රචාරණ ඡායාරුපකරණය වෙන්නේ යම්කිසි දෙයක් ප්‍රචාරණය කිරීමට ඡයාරුපකරණය යොදා ගැනීම කියලයි මම කියන්නේ ... එතකොට වාර්තාමය ඡායාරුපකරණය කියන්නේ යම්කිසි මතක සටහනක් , යම් කිසි සිදුවීමක් වාර්තා කිරීමට වැනි දේ වලදී ඡායාරුපකරණය යොදා ගැනීම කියන්න පුළුවන් .... මේ කිසිම දෙයක් ෆොටෝග්‍රෆි තියරි වලට අනුව නෙවෙයි කිව්වේ මම මේ කිව්වේ මගේ මතය ෆොටෝග්‍රැෆි තේරුම් ගන්න ලේසි වෙන්න ...

    හැබැයි මේකත් කියන්න ඕනේ ... ඡායාරූපකරණය මේ විදිහට වර්ග කරන්න අමාරු විෂයක් .. මොකද මේ හැම වර්ගකිරීමක් ම එකතුව නිර්මාණ සිදු වන නිසා .. උදාහරණ විදිහට කලාත්මකව යම් කිසි දෙයක් ප්‍රචාරණය කරන්නත් , වාර්තා කරන්නත් පුළුවන් .......

    ඒ උනාට බන් අද සමාජයේ වෙන දේවල් වලට අපිට වරද්දකුත් කියන්න බෑ .. මොකද තාක්ශනේ දියුණුවත් එක්ක... පුංචි ෆෝන් එකේ ඉඳල ... ඉහලම ඝනයේ DSLR හැම එකාගෙම අතේ දැන් තියෙනවා ... ඒ නිසා ලේසියෙන්ම බොත්තමක් ඔබල ඕනේ එකෙක් ට ෆොටෝ එකක් ගන්න පුළුවන් ... ඒ අතරේ ඉතින් හොඳ නිර්මාණ තියෙනවා , නරක නිර්මාණ තියෙනවා ... ඒ නිසා ටැලන්ට් එක තියෙන එකා මොන මගුලෙන් හරි උඩට එනවා .... :D:yes::yes::yes: ඒ උනාට බන් දුක තියෙන්නේ ඔතන නෙවෙයි ... සමහර සල්ලි කාර උන් ලක්ෂ ගණන් දීල ලොකු ලොකු කැම් අරන් ප්‍රෝග්‍රෑම් ඔටෝ දාල ගූ70යි අරික්කාලේ ෆොටෝ අරන් fb පේජ් හදල වැඩ දානකොට කැම් එකක් ගන්න සල්ලි හොය හොය අමාරුවෙන් වැඩේට බහින්න හදන එත් බැහැ ගන්න බැරි ටැලන්ට් එක තියෙන කොල්ලෝ අනන්තවත් ඉන්න එක :baffled::baffled::baffled:
    කියල වැඩක් නැ :cool::yes::baffled:
    ඇත්තටම photography කියන එක ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදියට එන්න පටන් ගත්තේ DSLR එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුලුවන් වෙච්ච එකයි, SLR "Digital" වෙච්ච නිසයි, මම පොඩි දවස් වල අපේ දිහා තිබ්බේ SLR එකක්. ඕකෙන් ෆොටෝ එකක් ගන්න කන්න ඕනේ අමර කට්ටක්. නමුත් ඒක ගත්තේ purpose එකක් නිසයි, photography කියන දේ ඉගෙන ගන්න. නමුත් ඒ දවස් වල මට ඕක පාවිච්චියට දැනුමක් තිබ්බේ නෑ. අක්කා photography කරපු නිසා එයා තමා පාවිච්චි කරේ. දැන් වගේ රීචාර්ජබල් බැටරි නෑ. ඒක Digital නොවුනට electric එකක්. බැටරි එක ලෙන්ස් එක එහා පැත්තේ පොඩි කෑල්ලක් ඇරලා දාන්න තිබ්බේ. SLR පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇතිනේ ඒ බැටරි එකේ ගණන් කොහොමද කියලා. ඒක දාලාත් ගහන්න පුලුවන් සීමිත පොටෝ ගාණක් විතරයි. මොන මෝඩ් එක තිබ්බත් වැඩක් නෑ ගත්ත පොටෝ එක බලන්න බෑ දැන් එන DSLR වගේ. අන්න එතනදියි, පොටෝග්‍රැපර්ගේ දස්කම එන්නේ. මොකද දැන් අපිට පුලුවන් මෝඩ් එක වෙනස් කරලා, ශූට් කරලා ගැලැපෙන ISO, Aperture, Shutter speed හදා ගන්න. නමුත් SLR එකක් පාවිච්චි කරන කෙනාට ඒ දේ ගැන ඉවක් තියෙන්න ඕනේ මෙන්න මේ මේ සෙටින්ග්ස් තමා මෙතනට ගැලපෙන්නේ කියලා. පොටෝ රීල් වලට යන වියදමත් දැන් ඉතුරු වීම ලේසි පහසුවට හේතු වෙනවා වගේම දැන් අපි කතා කරන ට්‍රෙන්ඩ් එකටත් බලපානවා. ඔටෝමැටික් ෆෝකස් තිබ්බේ නෑ. මැනුවල් කරන්න ඕනේ :oo: ඉතින් ඈත මොකක් හරි එකක් ෆෝකස් කරද්දි එහෙම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් අඳුරු දේවල් එහෙම.

    අදටත් SLR තිබ්බා නම් ට්‍රෙන්ඩ් එකට එන පොටෝග්‍රැපර්ස්ලා එන්නේ නෑ. මොකද එතකොට හැමැ දෙයක්ම ඉගෙන ගෙන එන්න වෙන නිසා. ඔටෝ කතා නෑ එතකොට :rofl::rofl:

    දැනට වුනත් ගොඩක් අය කරන්නේ photo එකක් ඔහේ ගහලා දාන එක විතරයි, object එකේ ගෝල්ඩන් පොයින්ට්ස් ගැන එහෙම සමහරු අහලාවත් නෑ. camera screen එකේ ග්‍රිඩ්ස් පෙන්නන්නේ ඇයි කියන්න වත් සමහර අය දන්නේ නෑ. නමට ඉස්සරහින් Photography කියලා දාගෙන මොඩල් ශූට් එකක් කරාට වැඩක් නෑ කලාත්මක බවක් නැත්තම්. මේකෙ දාලා තිබ්බ සමහර මොඩල්ස්ලාගේ ත්‍රෙඩ් දැක්කම හිතෙනවා මේවා ශූට් කරලා තියෙන්නේ අඩු ගාණේ Portrait lense එකකින්වත් ද කියලා :oo::oo: ඒ තරමට සමහර ඒවා අස්වාභාවිකයි.

    කෙනෙක්ට කිව්වැකි, තියෙන ඕන කැමරාවකින් හොඳ පින්තූර ගන්න පුලුවන් කියලා හොඳ photographer කෙනෙක්ට, ඔව්, යම්තාක් දුරකට ඒක හරි. එහෙම බැලුවොත් ඒ අය හැමදාම එකම කැම් එකකින් ගහන්න එපැයි, නෑ. හොඳ gears තියෙනවා නම් හොඳ පින්තූරයක් ලේසියෙන් ගොඩදාගත්තැකි. නිර්මාණයේ කොලිටි එක සෑහෙන්න ඉහල මට්ටමකට ගැත්තැකි. නමුත් සමහරට විට හොඳම නිර්මාණය සාමාන්‍යය කැමරාවකින් ගත්ත පින්තූරෙකට හිමි වෙන්න පුලුවන්, ඒ තේමාව අනුව. ඉස්සර මාත් පුදුමෙන් බලනවා සමහර අවෝර්ඩ්ස් දිනපු පින්තූර මෙලෝ රහක් නෑනේ කියලා :baffled::baffled: නමුත් ඒවා ගොඩක් දේවල් ඡායාරූපකරණයේ rules වලට සමගාමීව ගත්තු ඒවා :yes::yes: සමහර වෙලාවට ඒ රූල්ස් වලටම ගත්ත ඒවා ලස්සන නොවෙන්න පුලුවන්, කිසිම රූල් එකක් නැතිව ගත්ත පින්තූරයක් ලස්සන වෙන්නත් පුලුවන්. ඒක ශිල්පියාගේ හැකියාව මත තීරණය වෙන දෙයක්.

    මම වුනත් පොටෝග්‍රැපි ගැන දන්න මඟුලක් නෑ :rofl::rofl: මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. :yes::yes: හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න ඕනේ නම් පොඩි කාලයක් හරි වැය කරලා ඒ දේවල් ටිකක් ඉගෙන ගන්න. පොටෝග්‍රැපි කියන්නේ Photoshop වත් lightroom වත් නෙමෙයි. (නමුත් මේ දේවල් වලින් ගොඩක් වෙලාවට හොඳ තත්වයේ නිර්මාණයක් බිහි කරන්න බෑ කියනවා නෙමෙයි. මමත් පාවිච්චි කරනවා මේවා :P )

    කෙටියෙන් කිව්වොත්, ඡායාරූපකරණය ගැන යම් වැටහීමක් දරාගෙනම ඡායාරූපකරණයට එනවා නම් තමා හොඳ. නැතිව DSLR එකක් තිබ්බ පලියට photography ටයිටල් නොදා. :yes:
    :yes::yes:
    දැන් ලංකාවේ ගොඩක් ෆොටෝ ගහන උන් හිටියට ෆොටෝ ග්‍රැෆි ඉගෙනගෙන ෆොටෝග්‍රෆෙර් වෙන අය අඩුයි. ගොඩක් උන්ට මැනුවල් මුඩ් දාල ෆොටෝ ගහන්න දන්නේ නෑ. ඔටෝ මුඩ් එකෙන් ගහල ෆොටෝෂොප් වලින් එඩිට් කරලා දන්නේ. උන් හිතන්නේ උන් හෙන පොරවල් කියලා. එත් ෆොටෝෂොප් නැත්තම් ඒ ෆොටෝ මෙලෝ රහක් නෑ
    :yes::yes::yes::cool:
    එකේන්ම බ්‍රෝ තාක්ෂනය මිනිස්සුන්ව විනාස කරලා :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City

    දන්නේ නැතිනම් කට වහන් හිටු..

    අගවුරව කරන්න එපා යකෝ

    අපි හම්බ කරන් කන එක

    දැනගෙන තමා කතාකරන්නේ .හම්බ කරන් කන එකේ නෙමේ අවුල තියෙන්නේ ප්‍රමිතිය පිලිබඳ අවුල තියෙන්නේ .ඒ වගේම තමන් පොරක් වීමේ ආසාව නිසා ඔහේ එන එක එක කුණු ගොඩවල් කර කර ඉන්නවා මිසක් හරි හමන් දෙයක් කරන එවුන් නැහැ .කරන එකෙක් දෙන්නෙක් ඇති .හැබැයි වැඩකාරයටත් තැනක් නැතිවෙනවා මේ ඊයේ පෙරේදා බැහැපු ඊනියා ෆොටෝග්‍රැෆර්ලා හින්දා .අර සංගීත කලාවට වෙච්ව දේ තමා .හරි හමන් සින්දුවක් කියන මිනිස්සුන්ව ගෙන්නනවට වඩා .ඒ මිනිස්සු කියපු සින්දුවක් කියලා රියැලිටි ෂෝ එකක තරඟෙක එස් එම් එස් තරු තමා හම්බ කරන් කන්නේ .පරණ මිනිස්සු සමහරු ණය වෙලා මැරෙන්නේ .සමහරු අතේ සතේ නැහැ .දැන් බලපන් අර හොඳ විකට නළුවෝ නිළියෝ ,මර්සි එදිරිසිංහ ,සුනිල් අංකල් ,ඇනස්ලි ,බර්ටි වගේ මිනිස්සු බෙහෙතක් හේතක් කරගන්න සල්ලි නැතිව උන්නේ .ඒත් ඊයේ පෙරේදා දේශපාළුවන්ට පු* දීලා ෆොර්ම් වෙච්ච්ස මෙලෝ රහක් නැති රඟපානවා කියන විකට සොන්නයෝන්ට හොඳ සැප .ඔය දේම තමා ඉස්සරහට ෆොටෝග්‍රැෆි වලට වෙන්නෙත් .ඇත්තම කිව්වොත් වෙන්න දෙයක් නැහැ .වෙලා ඉවරයි .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ගොඩක් අය කියල තියෙනවා photography කියන්නේ කලාවක් කියල ... ඔව් හැමදේම කලාවක් තමයි ... හැබැයි කලාවක් කියනවට ඕකට අපිට ටෙක්නික් එකක් කියන වචනේ භාවිත කරන එක හොඳයි ... photography කියන විෂය තවත් අනු කොටස් වලට බෙදන්න පුළුවන්(මගේ වචනෙන් :P) ...

    කලාත්මක ඡායාරුපකරණය
    ප්‍රචාරණ ඡායාරුපකරණය
    වාර්තාමය ඡායාරුපකරණය

    ඔතන කලාත්මක ඡායාරුපකරණය ගැන කතා කරොත් මොකක් හරි පින්තුරයක් දිහා බැලුවම අපිට ඒ දකින දෙයින් එහාට ගිය ගැඹුරු අර්ථයක් , ඒ පින්තුරේ තියෙන දේ ඇත්ත ස්වභාවයට වඩා වැඩි පිනවීමක් , (ලාල් හෑගොඩ මහත්තයා නම් කරපු විදිහට "කතා කරන පින්තුරයක්") වැනි කාරනා වලින් සපිරුණ පින්තුර තමයි කලාත්මක ඡායාරුපකරණය ..

    ප්‍රචාරණ ඡායාරුපකරණය වෙන්නේ යම්කිසි දෙයක් ප්‍රචාරණය කිරීමට ඡයාරුපකරණය යොදා ගැනීම කියලයි මම කියන්නේ ... එතකොට වාර්තාමය ඡායාරුපකරණය කියන්නේ යම්කිසි මතක සටහනක් , යම් කිසි සිදුවීමක් වාර්තා කිරීමට වැනි දේ වලදී ඡායාරුපකරණය යොදා ගැනීම කියන්න පුළුවන් .... මේ කිසිම දෙයක් ෆොටෝග්‍රෆි තියරි වලට අනුව නෙවෙයි කිව්වේ මම මේ කිව්වේ මගේ මතය ෆොටෝග්‍රැෆි තේරුම් ගන්න ලේසි වෙන්න ...

    හැබැයි මේකත් කියන්න ඕනේ ... ඡායාරූපකරණය මේ විදිහට වර්ග කරන්න අමාරු විෂයක් .. මොකද මේ හැම වර්ගකිරීමක් ම එකතුව නිර්මාණ සිදු වන නිසා .. උදාහරණ විදිහට කලාත්මකව යම් කිසි දෙයක් ප්‍රචාරණය කරන්නත් , වාර්තා කරන්නත් පුළුවන් .......

    ඒ උනාට බන් අද සමාජයේ වෙන දේවල් වලට අපිට වරද්දකුත් කියන්න බෑ .. මොකද තාක්ශනේ දියුණුවත් එක්ක... පුංචි ෆෝන් එකේ ඉඳල ... ඉහලම ඝනයේ DSLR හැම එකාගෙම අතේ දැන් තියෙනවා ... ඒ නිසා ලේසියෙන්ම බොත්තමක් ඔබල ඕනේ එකෙක් ට ෆොටෝ එකක් ගන්න පුළුවන් ... ඒ අතරේ ඉතින් හොඳ නිර්මාණ තියෙනවා , නරක නිර්මාණ තියෙනවා ... ඒ නිසා ටැලන්ට් එක තියෙන එකා මොන මගුලෙන් හරි උඩට එනවා .... :D:yes::yes::yes: ඒ උනාට බන් දුක තියෙන්නේ ඔතන නෙවෙයි ... සමහර සල්ලි කාර උන් ලක්ෂ ගණන් දීල ලොකු ලොකු කැම් අරන් ප්‍රෝග්‍රෑම් ඔටෝ දාල ගූ70යි අරික්කාලේ ෆොටෝ අරන් fb පේජ් හදල වැඩ දානකොට කැම් එකක් ගන්න සල්ලි හොය හොය අමාරුවෙන් වැඩේට බහින්න හදන එත් බැහැ ගන්න බැරි ටැලන්ට් එක තියෙන කොල්ලෝ අනන්තවත් ඉන්න එක :baffled::baffled::baffled:

    ඇත්තටම photography කියන එක ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදියට එන්න පටන් ගත්තේ DSLR එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුලුවන් වෙච්ච එකයි, SLR "Digital" වෙච්ච නිසයි, මම පොඩි දවස් වල අපේ දිහා තිබ්බේ SLR එකක්. ඕකෙන් ෆොටෝ එකක් ගන්න කන්න ඕනේ අමර කට්ටක්. නමුත් ඒක ගත්තේ purpose එකක් නිසයි, photography කියන දේ ඉගෙන ගන්න. නමුත් ඒ දවස් වල මට ඕක පාවිච්චියට දැනුමක් තිබ්බේ නෑ. අක්කා photography කරපු නිසා එයා තමා පාවිච්චි කරේ. දැන් වගේ රීචාර්ජබල් බැටරි නෑ. ඒක Digital නොවුනට electric එකක්. බැටරි එක ලෙන්ස් එක එහා පැත්තේ පොඩි කෑල්ලක් ඇරලා දාන්න තිබ්බේ. SLR පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇතිනේ ඒ බැටරි එකේ ගණන් කොහොමද කියලා. ඒක දාලාත් ගහන්න පුලුවන් සීමිත පොටෝ ගාණක් විතරයි. මොන මෝඩ් එක තිබ්බත් වැඩක් නෑ ගත්ත පොටෝ එක බලන්න බෑ දැන් එන DSLR වගේ. අන්න එතනදියි, පොටෝග්‍රැපර්ගේ දස්කම එන්නේ. මොකද දැන් අපිට පුලුවන් මෝඩ් එක වෙනස් කරලා, ශූට් කරලා ගැලැපෙන ISO, Aperture, Shutter speed හදා ගන්න. නමුත් SLR එකක් පාවිච්චි කරන කෙනාට ඒ දේ ගැන ඉවක් තියෙන්න ඕනේ මෙන්න මේ මේ සෙටින්ග්ස් තමා මෙතනට ගැලපෙන්නේ කියලා. පොටෝ රීල් වලට යන වියදමත් දැන් ඉතුරු වීම ලේසි පහසුවට හේතු වෙනවා වගේම දැන් අපි කතා කරන ට්‍රෙන්ඩ් එකටත් බලපානවා. ඔටෝමැටික් ෆෝකස් තිබ්බේ නෑ. මැනුවල් කරන්න ඕනේ :oo: ඉතින් ඈත මොකක් හරි එකක් ෆෝකස් කරද්දි එහෙම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් අඳුරු දේවල් එහෙම.

    අදටත් SLR තිබ්බා නම් ට්‍රෙන්ඩ් එකට එන පොටෝග්‍රැපර්ස්ලා එන්නේ නෑ. මොකද එතකොට හැමැ දෙයක්ම ඉගෙන ගෙන එන්න වෙන නිසා. ඔටෝ කතා නෑ එතකොට :rofl::rofl:

    දැනට වුනත් ගොඩක් අය කරන්නේ photo එකක් ඔහේ ගහලා දාන එක විතරයි, object එකේ ගෝල්ඩන් පොයින්ට්ස් ගැන එහෙම සමහරු අහලාවත් නෑ. camera screen එකේ ග්‍රිඩ්ස් පෙන්නන්නේ ඇයි කියන්න වත් සමහර අය දන්නේ නෑ. නමට ඉස්සරහින් Photography කියලා දාගෙන මොඩල් ශූට් එකක් කරාට වැඩක් නෑ කලාත්මක බවක් නැත්තම්. මේකෙ දාලා තිබ්බ සමහර මොඩල්ස්ලාගේ ත්‍රෙඩ් දැක්කම හිතෙනවා මේවා ශූට් කරලා තියෙන්නේ අඩු ගාණේ Portrait lense එකකින්වත් ද කියලා :oo::oo: ඒ තරමට සමහර ඒවා අස්වාභාවිකයි.

    කෙනෙක්ට කිව්වැකි, තියෙන ඕන කැමරාවකින් හොඳ පින්තූර ගන්න පුලුවන් කියලා හොඳ photographer කෙනෙක්ට, ඔව්, යම්තාක් දුරකට ඒක හරි. එහෙම බැලුවොත් ඒ අය හැමදාම එකම කැම් එකකින් ගහන්න එපැයි, නෑ. හොඳ gears තියෙනවා නම් හොඳ පින්තූරයක් ලේසියෙන් ගොඩදාගත්තැකි. නිර්මාණයේ කොලිටි එක සෑහෙන්න ඉහල මට්ටමකට ගැත්තැකි. නමුත් සමහරට විට හොඳම නිර්මාණය සාමාන්‍යය කැමරාවකින් ගත්ත පින්තූරෙකට හිමි වෙන්න පුලුවන්, ඒ තේමාව අනුව. ඉස්සර මාත් පුදුමෙන් බලනවා සමහර අවෝර්ඩ්ස් දිනපු පින්තූර මෙලෝ රහක් නෑනේ කියලා :baffled::baffled: නමුත් ඒවා ගොඩක් දේවල් ඡායාරූපකරණයේ rules වලට සමගාමීව ගත්තු ඒවා :yes::yes: සමහර වෙලාවට ඒ රූල්ස් වලටම ගත්ත ඒවා ලස්සන නොවෙන්න පුලුවන්, කිසිම රූල් එකක් නැතිව ගත්ත පින්තූරයක් ලස්සන වෙන්නත් පුලුවන්. ඒක ශිල්පියාගේ හැකියාව මත තීරණය වෙන දෙයක්.

    මම වුනත් පොටෝග්‍රැපි ගැන දන්න මඟුලක් නෑ :rofl::rofl: මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. :yes::yes: හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න ඕනේ නම් පොඩි කාලයක් හරි වැය කරලා ඒ දේවල් ටිකක් ඉගෙන ගන්න. පොටෝග්‍රැපි කියන්නේ Photoshop වත් lightroom වත් නෙමෙයි. (නමුත් මේ දේවල් වලින් ගොඩක් වෙලාවට හොඳ තත්වයේ නිර්මාණයක් බිහි කරන්න බෑ කියනවා නෙමෙයි. මමත් පාවිච්චි කරනවා මේවා :P )

    කෙටියෙන් කිව්වොත්, ඡායාරූපකරණය ගැන යම් වැටහීමක් දරාගෙනම ඡායාරූපකරණයට එනවා නම් තමා හොඳ. නැතිව DSLR එකක් තිබ්බ පලියට photography ටයිටල් නොදා. :yes:

    photography කියන්නෙ කළාවක්..ඒක සාපේක්ෂයි...
    ගෙදර ඉන්න ගෑනු කෙනෙක්ටත් උයන්න පුලුවන් රසට... හන්දියේ කෑම කඩේ කෝකියටත් රසට උයන්න පුලුවන්... තරු පහේ හෝටල් වල කෝකියන්ටත් රසට උයන්න පුලුවන්... ඉතින් රස අනුව කෑම ගන්න තැන තීරණය කරන්නෙ කෑම කන කෙනා...

    පට්ට කැමරාවක් තිබ්බට.. ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක් අරගෙන ෂුට් කරාට.. ජනප්‍රිය වෙන්න (ජනයාට ප්‍රිය වෙන්න - විශේෂයෙන්ම ලිංගිකත්වය මූලික කරගෙන තරුණ පරපුරේ අවධානය ගන්න බාගෙට හෙලුවෙන් පින්තූර ගත්තට.. ඒක වෘත්තීය මට්ටමේ ජායාරෑපකරණය වෙන්නෙ නැහැ. එත් එහෙම අයට එපා කියන්නත් අපිට බැහැ. එයා ඒ හෙලුවෙන් ගන්න පොටෝ ගන්නෙ එයාගෙ කැමරාවෙන්.. එයා මොඩ්ල්ට සල්ලි දීල අරගෙන.. එයාගෙ පේජ් එකක පබ්ලිෂ් කරනවා. හැබැයි ඒකෙ මොඩ්ල් photography වල තියෙන්න ඕනි තියරි-ලක්ෂන මුකුත් නැහැ. නිකන් බාගෙට හෙලු කෙල්ල විතරයි. ඉති්න් එහෙම කරන අය නිසා සාපේක්ෂව හැමෝටම නරක නාමෙ එන එක අසාධාරණයි. උදාහරණයක් විදිහට යුනිටි එකෙත් ලැප් තියෙනවා.. ජෝන් කීල්ස් එකෙත් ලැප් තියෙනවා. මෙට්රොපොලිටන් එකෙත් ලැප් තියෙනවා. අපේ බස් ලබ්බ ගාවත් ලැප් තියෙනවා. ඉතින් තෝරාගැනීම තම තම නැණ පමණින් තමයි..
    තව දෙයක්..ඉස්සර කාලෙ ඉදලම තිබ්බ දෙයක් තමයි නියුඩ් photography කියන්නෙ. ඒක බොහෝ දුරට ලයිටින් සහ කර්ව්ස් හයිලයිට් වෙන්න කරන කළාත්මක වැඩක්.. ඒක කලාවක්. ඉස්සර ඉදලම කරල තියෙනවා ලංකාවෙ සුපුසිද්ධ අය. ඒත් තාම සමහරු ඒ වචනෙට බයයි. ඒත් ඒක කලාවක්. හැබැයි දැන් ඉන්න සමහරු ඒක අවස්ථාවක් කරගෙන උඹ කිව්ව වගේ මොඩ්ල් තිබ්බ ගැහුව.. ඊට පස්සෙ වෙන ඒවා... ඉතින් අර කළාව බල්ලට ගිහින්.. බල්ල මොඩ්ල් එක්ක ගිහින්... ඉතින් දැන් කාගෙන් හරි මොඩ්ල් ෂුට් එකකට එන්න කියල අහන්නත් බයයි.. ඒත් දැන් සල්ලි කීයක් හරි දෙනවනන් මොන විදිහට හරි ෂූට් එකකට ඉන්න මොඩ්ල්ස්ල ඉන්නව අනන්ත... උඹ කියන එක හරි. ලොකු ගානකට කැමරාවක් අරගෙන සල්ලි දීල මොඩ්ල් කෙනෙක් අරගෙන නිර්වස්ත්‍ර කරල පොටෝ ගහල photography පේජ් එකක් දාන එක අද කාලෙ පැෂන් එකක් වෙලා. කොලිටි එක ගැන වොරි වෙන අය දන්නව රස මොකක්ද කියල. ඒ අය ඔය පැෂන් එකට, ඔය රැල්ලට අහුවෙන්නෙ නැහැ. මම දන්න කියන මොඩ්ල්ස්ල ඉන්නවා පට්ට ඩීසන්ට් කැරැක්ටර්ස් තියෙන. සමහරු සල්ලි වලට පොටෝ වලර අමතරව තවත් දේවල් ගහන්න අවස්ථාව දෙනවා. ලෝකෙ හොද නරක දෙකම තියෙනවා. සුදු කළු දෙකම තියෙනවා. හරි වැරැද්ද දෙකම තියෙනවා. තමන් කරන වැඩේ හරියට කරානන් එච්චරයි. අපිට සමහර දේවල් වලක්වන්න අමාරුයි. හැබැයි අපි කරන දේ පාලනය කරන්න පුලුවන් අපි හැමෝටම :yes:

    හැබැයි තව සීන් එකක්. අනේ දෙයියනේ මල්ලිලා.. ලක්ෂ ගණන් කැමරා අරගෙන පහසුව බලල ඔටෝ දාගෙන පොටෝ ගහන්න එපා.කැමරාවටත් අපහාසයක්. ඉගෙන ගනිල්ලා... ගොඩක් දේවල් තියෙනවා photography වල.. ඉන්ටර්නෙට් එකේ බලන්න යූටියුබ් බලන්න. ටියුටෝරියල් ෆලෝ කරන්න. කොපි කරන්නෙ නැතුව අලුත් දේවල් කරන්න.. නියුඩ් හරි කරපන් කලාවට. තිබ්බ ගැහුව පබ්ලිෂ් කරා නැතුව

    දැනගෙන තමා කතාකරන්නේ .හම්බ කරන් කන එකේ නෙමේ අවුල තියෙන්නේ ප්‍රමිතිය පිලිබඳ අවුල තියෙන්නේ .ඒ වගේම තමන් පොරක් වීමේ ආසාව නිසා ඔහේ එන එක එක කුණු ගොඩවල් කර කර ඉන්නවා මිසක් හරි හමන් දෙයක් කරන එවුන් නැහැ .කරන එකෙක් දෙන්නෙක් ඇති .හැබැයි වැඩකාරයටත් තැනක් නැතිවෙනවා මේ ඊයේ පෙරේදා බැහැපු ඊනියා ෆොටෝග්‍රැෆර්ලා හින්දා .අර සංගීත කලාවට වෙච්ව දේ තමා .හරි හමන් සින්දුවක් කියන මිනිස්සුන්ව ගෙන්නනවට වඩා .ඒ මිනිස්සු කියපු සින්දුවක් කියලා රියැලිටි ෂෝ එකක තරඟෙක එස් එම් එස් තරු තමා හම්බ කරන් කන්නේ .පරණ මිනිස්සු සමහරු ණය වෙලා මැරෙන්නේ .සමහරු අතේ සතේ නැහැ .දැන් බලපන් අර හොඳ විකට නළුවෝ නිළියෝ ,මර්සි එදිරිසිංහ ,සුනිල් අංකල් ,ඇනස්ලි ,බර්ටි වගේ මිනිස්සු බෙහෙතක් හේතක් කරගන්න සල්ලි නැතිව උන්නේ .ඒත් ඊයේ පෙරේදා දේශපාළුවන්ට පු* දීලා ෆොර්ම් වෙච්ච්ස මෙලෝ රහක් නැති රඟපානවා කියන විකට සොන්නයෝන්ට හොඳ සැප .ඔය දේම තමා ඉස්සරහට ෆොටෝග්‍රැෆි වලට වෙන්නෙත් .ඇත්තම කිව්වොත් වෙන්න දෙයක් නැහැ .වෙලා ඉවරයි .
    Thfs
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඉගෙන ගන්න ආසයි බන් කැමරාවක් ගන්න සල්ලි නෑනේ. class එකකට ඉගෙන ගන්න ගිහින් කියන්න පුලුවන්ද පොඉන්ට් ඇන්ඩ් ශුට් එකක් තියෙන්නේ කියලා. සාටර් නෙහ් :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙහෙමනෙ මචන් Photography කිව්වම එක එක පැති තියනවනෙ. Portrait photography, wild life photography, nature photography, landscape photography, night life photography, street photography, miniature photography වගේ..
    උඹ ඔය කියල තියන Model shooting වැටෙන්නෙ Portrait photography වලට.. ඒකෙත් තව nude photography වගේ කැටගරීස් එහෙමත් තියනව..
    ඔය මොකක් කරන්නත් ඉතින් අර මිසයිලයක් විතර දිග ලෙන්ස් එකක් එක්ක තඩි කැමරාවක් තිබ්බට මදි.. හොඳ ඇහැකුයි කලාත්මක හිතකුයි තියෙන්නත් ඕනෙ
    ;)
     
    :baffled::baffled::baffled: අනේ මන්දා :dull: