රේප්පවර්_7++වෙලා
මගේ Rep Power එක 7+ වෙලා. ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අද ඉදන් එළකිරි යාලුවන්ට 7+ ගානේ සලකනවා.
මගේ Rep Power එක 7+ වෙලා. ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අද ඉදන් එළකිරි යාලුවන්ට 7+ ගානේ සලකනවා.

...දැන්නම් රෙප් ඉවරයි පුතේ ..හෙට ලොක විනාසෙට කලින් සලකන්න බලන්නම් 
උබලගෙන් ඉගෙන ගත්ත වංචා කිරීමේ ක්රම තමාරෙප් ගන්න අලුත්ම ක්රමේ.එළ එළ![]()

.දැන් පොඩි එකාගේ ඉදන් හොරා .පේනවනේ මේ කරන වැඩ 