රේප්_පවර්_එක_වැඩිවෙලා

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    DAN REP TIKA PRINT KARALA< KOLE ROLL KARALA GAHGANIN PU&E...

    Owa wadak ati wadada utto. Ubata kanna hambawenawada oya rep eka tibba kiyala.
    :lol::lol::lol::lol::lol:

    අනේ පලයන් පොන්නයෝ, උඹ 2007 ඉඳන් එළකිරියේ හිටියනේ, හොඳ නැත්නම් , ඇඩ්මින්ට කියල , මේ reputation system එක අයින් කරන්න තිබුනනේ , යකෝ රේප් හම්බුවෙන්නේ එළකිරියේ ඉන්න අනෙක් සමජිකයන්ට වැඩක් ඇති දෙයක් කරන උන්ට විතරයි , තොපිවගේ අනාත හරක්ට ලැබෙන්නේ නෑ .

    තෝ අවුරුදු 10ක් එළකිරියේ හිටියනේ, කියපන් උඹ දාපු එකම එක ත්‍රෙඩ් එකක්, මේකේ ඉන්න අනෙක් සමජිකයන්න්ට වැඩකට ඇති ,නොදන්න දෙයක් දැනගන්න පුළුවන් ත්‍රෙඩ් එකක්.

    තෝ 06-19-2013 එලකිරියෙන් යනවා කියල කිඋව නේද ? මේ තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1562012

    මේ තියෙන්නේ එළකිරියේ ඉන්න අනෙක් සමජිකයන්, තෝ යනවා කිඋවම තොට සමුදීපු හැටි




    දැන් අපි උබට යන්න එපා ඉන්න කියලා කියන්න ඔනද :oo: අනේ නිකන් වැඩක් බලාගෙන පලයන් බන් යන්න :P


    {අවුල්ද මන්දා} :rolleyes:

    පැටියා;15163875 said:
    එල මචං පලයං :D

    keeyak hari dennada?

    funny thing is i never saw u before in EK. :lol:

    මේකෙ මම දැකපු චාටර් ඩයල් එකක්

    Who is this? not seen him before....:P anyway without been a pain in the ass get a life...!!

    Chu karala budiyaganin......!!!!! :D

    පුක මහන්න බැරි තරමටම ඉරා ගත්තා නේද?
    පල -පල මකබැවිලාම පල.
    :P:P

    දැන් උඹට අපිද එන්න කිව්වේ මේකට? යන දිල්ලියක හෝදගෙන පලයන් :P



    මෙතන පුක දෙන්නේ නැතිව පලයන් පොන්නයෝ


    :growl::growl::growl::growl::growl: :growl::growl::growl:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    .

    reputation_neg.gif
    රේප්_පවර්_එක_වැඩිවෙලා 06-22-2017 10:51 PM Umba ada wenakan dapu honda thread monada pako ganunge heluwai opadupai arenna?

    ඔන්න මට මේ ත්‍රෙඩ් එක දාපු ගමන් ලැබුන දේ rep 7ක් කපලා

    ඔව් මම ගැනුන්ගේ හෙලුවැලිද සහ ඔපදුප දැම්මා

    නමුත් ඊට අමතරව මෙවැනි ත්‍රෙඩ් නුත් දැම්මා


    ලොව මෙතෙක් සොයාගත් හොඳම ඇටසැකිල්ල Neo
    http://www.elakiri.com/forum/showthread.php?t=1803753

    ලාංකිකයන් විසින් සිදුලක අතීත විදේශාක‍්‍රමණ
    http://www.elakiri.com/forum/showthread.php?t=1802599

    අපේ යුධ ඇතා
    http://www.elakiri.com/forum/showthread.php?t=1803340

    පුරාතනයේ ලංකාවේ ඔත්තු සේවය
    http://www.elakiri.com/forum/showthread.php?t=1803156

    කොන්ටම් පරිගණක විප්ලවය, තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1802760

    ‘මහාතිත්ථය’ කැණීමට සුදුසු කාලයද මේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1802798

    මගේ රේප් කපපු කෙනාගෙන් මම අහන්න කැමතියි මම මේ දාපු ත්‍රෙඩ් වල තියෙන්නේ ගැනුන්ගේ හෙලුවැලිද සහ ඔපදුපද ?
    කරුණාකර කෙනෙක්ට චෝදනා කරන්න කලින් හොඳින් බලන්න

    රේප් 7ක් කපනවා කියන්නේ රේප් පවර් එක14 ක් තියෙන කෙනෙක් එහෙම අය එළකිරියේ ඉන්නේ කිහිපදෙනයි , මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න මෙම්බෙර්සලා ලිස්ට් එක බැලුවම මටනම් ඒ කෙනා අඳුරගන්න පුළුවන් , නමුත් ඔහු තමන්ගේ නම දාලා රේප් කපන්න බැරි තරම් කොන්ද පන නැති කෙනෙක් ද ?

    rep වලට ඔච්චර අඩන්න එපා බං උබේ සල්ලි හොරකම් කරල වගේ..
    +3 ඔන්න..
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    rep වලට ඔච්චර අඩන්න එපා බං උබේ සල්ලි හොරකම් කරල වගේ..
    +3 ඔන්න..

    මම රේප් වලට අඩනවා නෙමයි මචෝ, ඌ කියල තියෙන්නේ, මම දාලා තියෙන්නේ, ගැහැණුන්ගේ හෙලුවැලිද සහ ඔපදුප විතරයිලු , මම හොඳ ත්‍රෙඩ් දාලා නැතිලු , ඒ මට එල්ල කරපු චෝදනා වලට තමයි මම උත්තර දීලා තියෙන්නේ


    .:yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes: