චගු;10775257 said:ස්තුතියි මචන්ලා..
මේ පොත් ඔයාලට සසර ගමනට යමක් එකතු කරගන්න ප්‍රයෝජනවත් වෙනව නම්, මට ඒ හොඳටෝම ඇති.
මචන් මගෙත් පොඩි අදහසක් තියෙනව;
මම දන්න මහළු නිවාසෙක ආච්චිලාට කියවන්න මේ පොත් දෙන්න කියල හිතුව.
ඒත් ප්‍රශ්නෙ එයාල බොහොම වයසයි මචන්. මේ පිටු වල පොඩි අකුරු පේන්නෙ නෑ. මම හිතුව මේව ප්‍රින්ට් කරල (එක පිටුවක් එක A4 පිටුවකට එන විදියට - එතකොට අකුරු 150% විතර ලොකුයී) එයාලට ගිහින් දෙන්නම් කියල.
මේ දවස් වල අතේ සල්ලි නෑ.. 24න් පස්සෙ කරන්නයි හිතාගෙන ඉන්නෙ.
තවත් පොත් හොයාගත්තාම මම EK එකේ අනිවා දාන්නම්.