රේරුකානේ නාහිමි අවසන් කැමතිපත්‍රය

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    රේරුකානේ නාහිමි අවසන් කැමතිපත්‍රය

    අපවත් වී වදාල අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ අන්තිම කැමති පත්‍ර‍යයි මේ...

    Awasana_Kamathi_Pathraya.jpg

    මොකද හිතෙන්නේ...?
     
    මොකද හිතෙන්නේ...?

    රේනුකානේ හාමුදුරුවන්ගේ funaral එකේ videos තියෙනවා මං හිතන්නේ youtube එකේ. මට දවසක් එහෙම එකෙක් අහුවුනා වගේ මතකයි.

    *ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න හිර ගෙදරට වැඩම කරපු වෙලාවක එහෙ හිර කරුවන්ගෙන් ඥානදීප හිමි අහල තියනවා

    "ඕගොල්ලන්ට මගෙන් මොනවද ඕන" කියල..
    ඒවෙලාවේ ඒ හිර කරුවන් කියල තියනවා,
    "අනේ හාමුදුරුවනේ අපිට 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් set එක ගෙනත් දෙන්න "
    කියල...
    ඒපාර රෙනුකානේ හාමුදුරුවන්ගේ පොතුයි තව පොතුයි cupboard එකෙක් පිරෙන්න හාමුදුරුවෝ පරිත්‍යාග කරලා තියනවා....

    *ඒවගේම,
    තවත් දවසක් මට ඇහුනා අමනුෂ්‍යයන් ගැනද කොහේද කතාකරපු වැඩසටහනක,
    යම් කරුණක් සම්බන්ධව ඥානදීප හිමි එක තැනකදී කියනවා,
    "මේ ගැන ගොඩක් හොඳට විස්තර කරලා තියනවා 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් වල",
    කියල වාක්‍යයක්...

    ඒ නිසා මං හිතනවා රෙනුකානේ හිමිගේ බණ පොත් set එක හොඳයි කියල...
    මම ඥානදීප හිමිගේ පොත් set එක කියෙව්වට පස්සේ රෙනුකානේ හිමිගේ පොත් ටිකත් කියවන්නයි හිතන් ඉන්නේ....

    අවසරයි 'Gstar',
    මම ගලිගමුවේ ඥානදීප හිමිගේ 'අවසන් කැමති' කරුණු කීපයකුත් මෙතන දැම්මොත් අමනාප වෙන එකක් නැහැනේ....

    පහලින් තියෙන්නේ
    ගලිගමුවේ ඥානදීප හිමිගේ 'අවසාන කැමති' කරුණු කීපයක්...

    galigamuwehimianthimaka.jpg

    තෙරුවන්සරණයි...:)
     
    • Like
    Reactions: thelaa rox

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සමහර ආගම් වල නායකයෝ ජීවිත නැති කරල තමන්ගේ ආගම පැතිරුවා. මරන්න ඉස්සෙල්ලා ඇස් උගුල්ලා අත පය කපලා වතුර නොදී තියලා මරලා " සාමයේ " ආගම පතුරවනවා.

    මේ හාමුදුරුවරු ආගමක නායකයෙක් නොවෙයි. ඒත් තමන්ගේ ශරීරය පවා දන්දීලා ජීවිත ගොඩගන්න බලනවා. හරිම අග්‍රගන්‍යයි.

    මොලේ තියෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕනේ මොකද්ද හරි මග කියලා.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මෙතනදි මමත් පුංචි දෙයක් එකතු කරන්නම්. අපිටත් පුළුවන් අපේ මුළු ඇඟම වුනත් දන් දෙන්න දැන්. හුඟක් ඇය ඇස් දන්‍ දෙනවා. ඒකට පොරොන්දු පත්‍රයක් තියෙනවා අත්සන් කරන්න. මමත් ඒක මීට හුඟ කාලෙකට කලින් අත්සන් කරා. මගේ දෙමව්පියො තමයි භාරකාරයො. ඒ පොරොන්දු පත්‍රය මන් මගේ කාමරේ එල්ලලා තියෙනවා. ඇත්තටම ඒක දකින දකින මොහොතක් පාසා මට පුදුම සතුටක් දැනෙනවා වගේම මරණය පිළිබඳව තියෙන බය නැති වෙනවා. ඒ වගේ දේවල් නිසා පව්, අකුසල් කරන්න තියෙන අවස්ථා හුඟක් දුරට මග හැරගන්න පුළුවන් වගේම ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්.

    මන් දන්නේ නෑ ඔයාලා ඒ ගැන කොහොම හිතනවාද කියලා.....
     
    නියමයි..නියමයි..

    ඇස්,වකුගඩු,අක්මා දන් දෙන්න අත්සන් කරන්නේ කෝමද? මොකක්ද ක්‍රමය?
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Adoo adenawa bang........ Dharamayey hasirenno dharamaya vising aarksha karai... budu dahama yanu kata paadam karana subject ekak nevei... thamanma avabooda kara gatha utu deyack..tawa kalapa gaanak mey lokey budu dahama pavatinu ata........
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    නියමයි..නියමයි..

    ඇස්,වකුගඩු,අක්මා දන් දෙන්න අත්සන් කරන්නේ කෝමද? මොකක්ද ක්‍රමය?

    ඒකට පොරොන්දු පත්‍රයක් තියෙනවා. අක්ෂිදාන මණ්ඩලයෙන් තමයි මූලිකත්වය ගන්නේ. කැමති නම් මුළු ඇඟම දෙන්න පුළුවන්. නැත්නම් ඇස් දන් දෙන්න පුළුවන්. ඇඟ සම්බන්ධ දේ තමයි එයාලා අවුරුදු 75ට වැඩි අයගෙන් ගන්නේ නෑ. ඒ පටක ගන්න බැරි නිසා. වකුගඩු දන් දෙන්න නම් ඕනාම වෙලාවක පුළුවන්. ඒත් වයසට ගියාම බෑ. මේ පෝම් එක මම ගත්තෙ පානදුරෙන්. ඔයාට කැමති නම් කියන්න. මන් නොම්බරේ දෙන්නම්. ඉන් පස්සෙ අරන් අත්සන් කරන්න. එහෙම නැතත් මියගිහිල්ලා පැය 2ක් ඇතුලත අක්ෂිදාන සංගමයට දන්වන්න පුළුවන් නම් දෙන්න පුළුවන්.
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24

    නියමයි. බොහොම ස්තූතියි. :D