රේල්ලුවේ කප්පම් වෘතිය සමිති සංධාන

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වෘත්තීය සමිති කාරයෝ කියන්නෙත් ජෙප්පොම නේද🤭 මුලු රටත් ජාතියත් සමස්ත ආර්තිකයත් වලපල්ලට ඇදලා දාන ඕකුන්ව විනාශ කරන්න ඇයි අරගල කරන්නැත්තේ🤔
    ඔය පින් පඩි ගන්න කාලකන්නින්ව විනාශ කරලා දානකම් මේ රටට ගොඩයාමක් නෑ

    අන්න ඒකයි මම කිව්වේ 👆 :rofl:
    ගූ ඇම්පියේ සමිතිත් ඔතන තියනව නේද? මේවා හරියට කියපන්. නැත්තං මේවා දකින් නූගත් මෝඩ බයියො වෘත්තිය සමිතියක් කියපු ගමන් පටලව ගන්නෙ ජෙප්පො එක්ක :rofl:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හායි 🤭 කාලයක් කනිජ තෙල් සංස්ථාවේ වුර්තිය සමිති කාරයෝ ටික පතුරු ගැහුවා උන් හින්ද පාඩුයි කියල, සිපෙට්කෝ එක විකුණලා ළාබ කලට පස්සේ උන් ගැන මීක් නැ :ROFLMAO: පම්පෝරි ටෝයියෝ , වුර්තිය සමිති පතුරු ගැහුවට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැ ගොබ්බයො :ROFLMAO: කෝ දැන් තරගකාරී මිලට තෙල් 🤭:ROFLMAO:😂. කොච්චි ස්ට්‍රික් එක නිසා කොල්ලෙක් මැරිච්ච එක සාධාරණී කරණය කරනවා න්වෙඉ මේ
     
    • Like
    Reactions: hasithayad

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉන්දියන් චීන එන්ජින් හදන රටවල් වලින්ම ලොකෝමොටිව් ඩ්‍රයිවර්ලා ගෙන්නුවනම් හෙට ඉදන් වැඩ කරයි කට්ටිය.

    කොහෙද ඉතින් ලකේ පංකාවේ උන්ට ඕනා දොස්තරලා විතරක් රටින් ගෙන්නලා අපිට අරින්නනේ.වෙන උන් හතර වටින් gangbang දාද්දි ගානක් නැතුව ඇති
    Matath mekama hithuna iye.

    Daspa engine driversla genna oni meheta.
    Habai daspa dostharalanam epoo... :lol:
    Lankawe government doctors la sure mata private unta wada.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හායි 🤭 කාලයක් කනිජ තෙල් සංස්ථාවේ වුර්තිය සමිති කාරයෝ ටික පතුරු ගැහුවා උන් හින්ද පාඩුයි කියල, සිපෙට්කෝ එක විකුණලා ළාබ කලට පස්සේ උන් ගැන මීක් නැ :ROFLMAO: පම්පෝරි ටෝයියෝ , වුර්තිය සමිති පතුරු ගැහුවට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැ ගොබ්බයො :ROFLMAO: කෝ දැන් තරගකාරී මිලට තෙල් 🤭:ROFLMAO:😂. කොච්චි ස්ට්‍රික් එක නිසා කොල්ලෙක් මැරිච්ච එක සාධාරණී කරණය කරනවා න්වෙඉ මේ

    මීක් මීක් දැන් හරිද.....​

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    අනේ බන් ඌට කෝච්චියේ උඩ යන්න කිව්වේ කවුද? අනික ඉල්ලිම් දිනා ගන්න වැඩ වර්ජන කරන්න ඕන තමා.
    Antare 7.1 එන්නේ කවද්ද? උඹේ විනෝදාංශය අලුත් අලුත් අකවුන්ට් හදන එකද? :ROFLMAO:

    sticker_1.png
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    ඔකේ වෘතිය සමිති 263 ද කොහෙද තියෙනවා

    සමහර ඒවගේ සාමාජිකයෝ 6 දෙනයි ඉන්නේ

    ඔය හැම වෘතිය සමිති නායකයෙක්ම උන්ගේ රාජකාරි වලින් නිදහස් කරනවා එතොකොට උන්ට තියෙන්නේ නිකන් ඉන්න
    :-(
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඔකේ වෘතිය සමිති 263 ද කොහෙද තියෙනවා

    සමහර ඒවගේ සාමාජිකයෝ 6 දෙනයි ඉන්නේ

    ඔය හැම වෘතිය සමිති නායකයෙක්ම උන්ගේ රාජකාරි වලින් නිදහස් කරනවා එතොකොට උන්ට තියෙන්නේ නිකන් ඉන්න
    එහෙම නිදහස් කරන්න බෑ. වෘත්තීය සමිති Labour department එකේ register කරද්දි එහෙම රාජකාරි වලින් නිදහස් කරන්න අවම සාමාජික සංක්‍යාවක් ඉන්න ඕන.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Mun wadak karan nathuwa samithi hadagena haminenawa da koheda

    A unata rail gate ekak laga thiyanna ekek na. Hadanna salli nattam wadak nathi ekek thiyanna puluwan ne .
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world


    කෝච්චි වර්ජනය අතරෙ දරුවෙක් මැරිල නිසා අද කවුරුත් ෆැසිස්ට් වෘත්තියසමිතිවාදය විවේචනය කරනවා...මේ මාස හයකට කලින් කියපු දෙයක්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කාලකන්නි කුහක ජෙබ්බෝ නම් සාපයක්ම තමයි
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    There must be one union for the benefit of the employees and the institution without any political affiliation.