වෘත්තීය සමිති කාරයෝ කියන්නෙත් ජෙප්පොම නේදමුලු රටත් ජාතියත් සමස්ත ආර්තිකයත් වලපල්ලට ඇදලා දාන ඕකුන්ව විනාශ කරන්න ඇයි අරගල කරන්නැත්තේ
ඔය පින් පඩි ගන්න කාලකන්නින්ව විනාශ කරලා දානකම් මේ රටට ගොඩයාමක් නෑ
අන්න ඒකයි මම කිව්වේ

ගූ ඇම්පියේ සමිතිත් ඔතන තියනව නේද? මේවා හරියට කියපන්. නැත්තං මේවා දකින් නූගත් මෝඩ බයියො වෘත්තිය සමිතියක් කියපු ගමන් පටලව ගන්නෙ ජෙප්පො එක්ක![]()