රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අඩේ නෙහෙම උනේ නෑනෙ..වෙනසක් තේරුන් නෑ බං..කොච්චරවත් හීතලයි

    මොකක් හරි පලාත් දෙකක් වෙන් වෙනවා මචං ඔතනින්
    පට්ටිපොල පැත්ත පට්ට සීතලයි, ගස් කොලන් වෙනස්..
    අනිත් පැත්ත ඊට සාපේක්ෂව ටිකක් අඩුයි, ආයි යද්දි බලපන් කෝ.. :yes:
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මමත් මහරගම ස්ටේෂන් එකේ පිංතූර ගන්න ගිහින් එතන හිටපු පෝට‍්ර කෙනෙක් බර බරේ දැම්මා. ෆොටෝ ගන්න තහනම් කියලා. පස්සේ මම ස්ථානාධිපති හමුවෙලා මම කිව්වා මගේ අව්ශ්‍යතාවය.
     
    gepa

    Well-known member
  • samantha57126:21033570 said:
    මමත් මහරගම ස්ටේෂන් එකේ පිංතූර ගන්න ගිහින් එතන හිටපු පෝට‍්ර කෙනෙක් බර බරේ දැම්මා. ෆොටෝ ගන්න තහනම් කියලා. පස්සේ මම ස්ථානාධිපති හමුවෙලා මම කිව්වා මගේ අව්ශ්‍යතාවය.
    කොලබ නම් එහෙම තමයි මචං..අරෙහෙ නම් කස්ටිය නිතර හයික් යනවා..පෙලක් එහෙ මිනිස්සු තේ වතු වලට යන්නෙ ඔය රේල් පාරවල් දිගේනෙ..ඒ හංදා ලොකු අවුල්ක් නෑ
     
    gepa

    Well-known member
  • ahsk123:21033095 said:
    අඩේ නෙහෙම උනේ නෑනෙ..වෙනසක් තේරුන් නෑ බං..කොච්චරවත් හීතලයි

    මොකක් හරි පලාත් දෙකක් වෙන් වෙනවා මචං ඔතනින්
    පට්ටිපොල පැත්ත පට්ට සීතලයි, ගස් කොලන් වෙනස්..
    අනිත් පැත්ත ඊට සාපේක්ෂව ටිකක් අඩුයි, ආයි යද්දි බලපන් කෝ.. :yes:
    පලාත් දෙකක් නම් බෙදෙනවලු කියලා මාත් අහලා තියනවා මචන්..ඊලග පාර බලමු ඒකත්..
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    //අමතක උන දෙයක්**** ලාවට වගේ මතකයි මේ ඉදල්ගස් හින්න දුම්රිය පලේ වහලයට වැටෙන වැස්ස පල දෙක දිගේ ගඟවල් දෙපැත්තකට යන්නේ කියලා..නොට් ශුවර් ඈ...//

    ඒ පට්ටිපොළ නේද?? :nerd:
     
    gepa

    Well-known member
  • //අමතක උන දෙයක්**** ලාවට වගේ මතකයි මේ ඉදල්ගස් හින්න දුම්රිය පලේ වහලයට වැටෙන වැස්ස පල දෙක දිගේ ගඟවල් දෙපැත්තකට යන්නේ කියලා..නොට් ශුවර් ඈ...//

    ඒ පට්ටිපොළ නේද?? :nerd:

    :yes::yes::yes::yes::yes::yes::yes: