අඩේ නෙහෙම උනේ නෑනෙ..වෙනසක් තේරුන් නෑ බං..කොච්චරවත් හීතලයි

කොලබ නම් එහෙම තමයි මචං..අරෙහෙ නම් කස්ටිය නිතර හයික් යනවා..පෙලක් එහෙ මිනිස්සු තේ වතු වලට යන්නෙ ඔය රේල් පාරවල් දිගේනෙ..ඒ හංදා ලොකු අවුල්ක් නෑsamantha57126:21033570 said:මමත් මහරගම ස්ටේෂන් එකේ පිංතූර ගන්න ගිහින් එතන හිටපු පෝට්ර කෙනෙක් බර බරේ දැම්මා. ෆොටෝ ගන්න තහනම් කියලා. පස්සේ මම ස්ථානාධිපති හමුවෙලා මම කිව්වා මගේ අව්ශ්යතාවය.
ඒත් පඩ සීන් තමා වැදගත් බංnavodwickra:21031827 said:හැම දාම පඩ නොදා මේවගේ ලස්සන thread එකක් දැම්ම එක බොහොම හොඳයි +13
පලාත් දෙකක් නම් බෙදෙනවලු කියලා මාත් අහලා තියනවා මචන්..ඊලග පාර බලමු ඒකත්..ahsk123:21033095 said:අඩේ නෙහෙම උනේ නෑනෙ..වෙනසක් තේරුන් නෑ බං..කොච්චරවත් හීතලයි
මොකක් හරි පලාත් දෙකක් වෙන් වෙනවා මචං ඔතනින්
පට්ටිපොල පැත්ත පට්ට සීතලයි, ගස් කොලන් වෙනස්..
අනිත් පැත්ත ඊට සාපේක්ෂව ටිකක් අඩුයි, ආයි යද්දි බලපන් කෝ..![]()
සුපිරි ෆොටෝ ටික...
TFS ....
bume ela ela
Aso elama

//අමතක උන දෙයක්**** ලාවට වගේ මතකයි මේ ඉදල්ගස් හින්න දුම්රිය පලේ වහලයට වැටෙන වැස්ස පල දෙක දිගේ ගඟවල් දෙපැත්තකට යන්නේ කියලා..නොට් ශුවර් ඈ...//
ඒ පට්ටිපොළ නේද??






