නියමයි මචං. සුපිරි ටි%ප් නේ උඹලා යන්නේ...ඒත් උඹ දාන පොටොස් වල කලර්ස් වෙනස් කරන්න එපා මචං. ඒවා ගත්ත විදිහටම දාපං... අපේ රට කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේවා දැක්කහම... කාලෙකින් ඔය පැත්තේ යන්න බැරි උනා....

♥-Aurora-♥;15655388 said:![]()
6+ ~♥~

පට්ට මචන්![]()
+

Ado patta bn sira photos tika
umba cam ekak gaththada?![]()

තැන්ක්ස් මචන්නිකම්ම ඩිජිටල් කැමරා එකක් බන්.පැනසොනික්.DSLR එකක් තිබ්බ බන් මීට වඩා සැහෙන දෙයක් කරන්න තිබ්බ.
![]()
Ela kiri monaa unath. Lassana photo ekaka ganna hoda cam ekak vitarak tibila madi ban. HOda ahakuth tiyenna one. Ubata eka nam tiyenawa elatama. Maxxa.

උත්කෘෂ්ඨයි
මට දරාගන්න අමාරුයි


අෆ්ෆට සිරි අපේ ගයියත් දැන් ට්රැවල් කරනවා වගේ දිගටම එළකිරි මචෝ !!12+
,උබ මේ ටික එෆ්.බී එකෙනුත් දකින්න ඇති නේද මට දැනුයි එක ක්ලික් උනේ
.මොකෝ කියන්නේ යමුද ට්රේන් එකේ කිලිනොච්චියට 
අනිවා අනිවා,උබ මේ ටික එෆ්.බී එකෙනුත් දකින්න ඇති නේද මට දැනුයි එක ක්ලික් උනේ
.මොකෝ කියන්නේ යමුද ට්රේන් එකේ කිලිනොච්චියට
![]()
අනිවා කිලිනොච්චි නම් යනවාම තමා 
උඹව සෙට් උනේම නෑනේ ට්රිපකදී මට 
අනිවා කිලිනොච්චි නම් යනවාම තමා
උඹව සෙට් උනේම නෑනේ ට්රිපකදී මට
![]()

Captain ජැක් ස්පැරෝ;15655776 said:ඔව් ඇයි![]()
