රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....?

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ස්තූති වේවා!!

    අපේ කොල්ලෙක්. දුටු තැන සපෝර්ට් කරපං හරිය...........

    valuable post... thnx...

    හ්ම්ම් හොඳ තොරතුරු ගොඩාක් තියනවා. මාත් එකක් යන්න ඉන්නේ. මේ ටික හොඳින් හිතේ තියාගන්නම්. ස්තූතියි

    lassanai ban

    good post bro

    ස්තුතියි හොදේ!! :cool::cool::cool::cool:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි හරිම වැදගත් ත්‍රෙඩ් එකක්:yes::yes::yes:
    මේව් දැකල කට්ටිය රංචු පිටින් හයික් යන්න පටන් ගනීද දන්නෑ :P:P
    දිගටම කරගෙන යමු.ඊලග පාර මේවගේ එකක් දානකොට ට්‍රැවලින් සෙක් එකේ දැම්මනම් හොඳයි ;);)
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මමත් තව යාලුවො දෙන්නෙක් එක්ක කඩුගන්නාව ඉදලා පයින් අවා රබුක්කනට හරියටම ඊයෙ. අපි පටන් ගත්තෙ 9.05 ට උදේ. රම්බුක්කන station එකට එනකොට 5.30 හවස. හරිම ලස්සනයි පරිසරය. උමන් 10 විතර පහු කරා. ලන්කාවෙ දෙවෙනියට දිගම උමග කඩිගමුව 5A උමග පහු කලේ නම ටිකක් අමාරුවෙන්.
    ගොඩක් වෑදගත් ත්රෙඩ් එකක්. ආයෙත් එකක් යන්න ඉන්නෙ, වෑදගත් තොරතුරු ගොඩක් තියෙනවා, ස්තුතිය්
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නියමයි හරිම වැදගත් ත්‍රෙඩ් එකක්:yes::yes::yes:
    මේව් දැකල කට්ටිය රංචු පිටින් හයික් යන්න පටන් ගනීද දන්නෑ :P:P
    දිගටම කරගෙන යමු.ඊලග පාර මේවගේ එකක් දානකොට ට්‍රැවලින් සෙක් එකේ දැම්මනම් හොඳයි ;);)
    හිටින්කෝ. ඊගාව පාර ඒකෙ දාමු :)

    පොඩි එවුන්ගෙ ආසාව ගනන් ගන්න එපා :rofl::rofl:
    :D
    මමත් තව යාලුවො දෙන්නෙක් එක්ක කඩුගන්නාව ඉදලා පයින් අවා රබුක්කනට හරියටම ඊයෙ. අපි පටන් ගත්තෙ 9.05 ට උදේ. රම්බුක්කන station එකට එනකොට 5.30 හවස. හරිම ලස්සනයි පරිසරය. උමන් 10 විතර පහු කරා. ලන්කාවෙ දෙවෙනියට දිගම උමග කඩිගමුව 5A උමග පහු කලේ නම ටිකක් අමාරුවෙන්.
    ගොඩක් වෑදගත් ත්රෙඩ් එකක්. ආයෙත් එකක් යන්න ඉන්නෙ, වෑදගත් තොරතුරු ගොඩක් තියෙනවා, ස්තුතිය්

    උඩහ පැත්තේ යන්න. අපි ඇවිදපු තැන් ටිකක විස්තර මගේ locolanka blog එකේ තියෙනවා.
    ස්තුතියි සහෝ!!
     
    Similar threads