රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!

wiki

Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    🔴"පාරේ 'පොර' වෙන්න ගිහින් පයින් ගෙදර යන්න වෙයිද? - රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!"

    1000081982.jpg

    මෙම ක්‍රියාමාර්ග යටතේ, අධි ධාරිතාවෙන් (High capacity) යුත් යතුරුපැදි භාවිත කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, එම යතුරුපැදි රාජසන්තක කිරීමටත් පොලිසිය පියවර ගනු ඇත. තවද, රියදුරු බලපත්‍ර නොමැතිව සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් යතුරුපැදි ධාවනය කිරීම වැනි අනතුරුදායක ක්‍රියාවන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අහු වෙන්නේ 100 කෑලී අල්ලන්නේ අධි ධාරිථා .මොන පොන්න පොලීසියක් ද . අධි ධාරිථා එකෙක් ඕම මී හරකෙක් වගේ පදින්නෙත් නෑ ලංකාවේ පාරවල් වල පදින්නත් බෑ . පොන්න පොලිසියට පුලුවන් ඔච්චරයි . උන්ට ලයිසන් දෙන ක්‍රමවේදයක් , පුහුනු පාසල් නියාමනයක් කරගන්න බෑ.
    මේකත් පාරේ ඉන්න කුඩ්ඩෝ අල්ලනවා වගේ තෝරු මෝරු ආතල් ගන්නකොට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    18 ට අඩු උන් රේස් ගිහින් අහුවුනොත් මහ එකාව හිරේ දැම්මනම් ඔය ලෙඩේ නිට්ටාවට සුවයි.
    කොහොමත් නඩුව මහ එකාට තමයි

    අහු වෙන්නේ 100 කෑලී අල්ලන්නේ අධි ධාරිථා .මොන පොන්න පොලීසියක් ද . අධි ධාරිථා එකෙක් ඕම මී හරකෙක් වගේ පදින්නෙත් නෑ ලංකාවේ පාරවල් වල පදින්නත් බෑ . පොන්න පොලිසියට පුලුවන් ඔච්චරයි . උන්ට ලයිසන් දෙන ක්‍රමවේදයක් , පුහුනු පාසල් නියාමනයක් කරගන්න බෑ.
    මේකත් පාරේ ඉන්න කුඩ්ඩෝ අල්ලනවා වගේ තෝරු මෝරු ආතල් ගන්නකොට
    සීටී 100 රාජසන්තක කරමු
    ------ Post added on Jan 23, 2026 at 8:40 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    කොහොමත් නඩුව මහ එකාට තමයි

    සීටී 100 රාජසන්තක කරමු
    ------ Post added on Jan 23, 2026 at 8:40 AM
    ලංකාව ශරියා නීතියේ කස සහ කෝටු පහර කියන එක අරන් නීතිගත කරන්න ඕනේ පබ්ලික් කේනික් පබ්ලික් ලෑශින් කරන්න ඕනේ. අවුරුදු 10 කරානම් ලංකාව හැදෙනවා එකින්ම . UN එක අනන් මනන් කියයි උන්ට බම්බු ගහන්න අපි අපේ උන් හදන්න එපැයි උන්ගේ සැම්පලේට කරන උන්ගේ රටවල් වත් උන්ට කොන්ට්‍රොල් නෑ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    raaja santhaka kalaama kauda padinne ?anura da ?

    un influence wenne me wage loku bike walin
    ehenam TV ekee race pennana ekath thahanam karanda oone
    internet nathi kaaaa nam hari
    ai ithin unta eeken balanna puluwan ne streat racing oona tharam :D :D :D
    ------ Post added on Jan 23, 2026 at 9:08 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    මේවට පුකෙන් තමයි හිනාවෙන්න තියෙන්නෙ. CT100 බයික් වලින් ඇක්සිඩන්ට් වුනාම හයි කැපෑසිටි අල්ලන පකේ පොලිස්.:ROFLMAO::ROFLMAO:
    දන්න කොල්ලො දෙන්නෙක් ගාව BMW S1000r 2ක් තියෙනව. එකෙක්වත් රේස් පදින්නෙ නෑ. වැඩේ කියන්නෙ ඒවටත් පේන්න CT100 පොඩි කැරියො වැඩ දානව පාරෙ.:lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    High capacity bike ganna tharam wealthy un normal paare owa pisso wage padinawa adui.
    NS200 wage break ahanneth nathi ladi ganna un thamai pissu hukanne.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    🔴"පාරේ 'පොර' වෙන්න ගිහින් පයින් ගෙදර යන්න වෙයිද? - රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!"

    View attachment 261723
    මෙම ක්‍රියාමාර්ග යටතේ, අධි ධාරිතාවෙන් (High capacity) යුත් යතුරුපැදි භාවිත කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, එම යතුරුපැදි රාජසන්තක කිරීමටත් පොලිසිය පියවර ගනු ඇත. තවද, රියදුරු බලපත්‍ර නොමැතිව සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් යතුරුපැදි ධාවනය කිරීම වැනි අනතුරුදායක ක්‍රියාවන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
    dan hape adhi dharitha da