රේසිං පිබිදීම

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    තීරු බදු රහිතව පහසු මිලට සුපිරි වර්ගයේ රේසිං මෝටර් රථ ලබාගැනීමේ හැකියාව හේතුවෙන් ලංකාද්වීපයේ පදිංචිවීම සඳහා ලොව පුරා රේසිං බැතිමතුන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට රොක්වෙමින් පවතී. ශ්‍රී ලංකා රජයේ මෙම දුරදර්ශි වැඩපිළිවෙල අන් රටවලටද ආදර්ශයක් බව දෙවන වරටද ජනපති ධුරයට තේරීපත්වූ ඔබාමා මහතා ජාතිය අමතා කල කතාවෙහි ප්‍රකාශ කර ඇත. තරගයෙන් පරාජය ලැබූ මිට් රොම්නිය් මහතාද ශ්‍රී ලංකාවේ පදිංචිවීම සඳහා ඉල්ලුම් කර ඇතිබව වාර්තාවේ. මය්කල් ශුමාර්කාර් මහතා තම රේසිං ඇකඩමිය වෙනුවෙන් පන්නල ප්‍රදේශයේ ඉඩමක් වෙන්කරවාගෙන ඇත. මෙය සඳහා දායකත්වය ලබාදී ඇත්තේ 10% කොමිස් සඳහා සුප්‍රසිද්ධ ඇමති වරයෙක් බව රෝය්ටර් සේවය වාර්තා කරය්. ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය රේසිං වර්ගයේ මෝටර් රථ සඳහා නොමිලේ ලබාදෙන බව මහා මාර්ග ඇමති වරයා පවසා ඇත. ඉන්දියානු බජාජ් සමාගම පවසන්නේ රේසිං වර්ගයේ ත්‍රිරෝද රථ නිපදවීම සඳහා තමන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවය්. හදිසියේ ඇතිවූ මෙම ශ්‍රී ලංකා රේසිං පිබිදීම හේතුවෙන් පහසුමිලට ඉන්දන ලබාදීමට ද්වි පාර්ශවික සාකච්චා ආරම්භ කර අතිභව ඔපෙක් සංවිදානයේ මාද්‍ය නිවදනයක සඳහන් වේ.





    Source : FB
     
    • Like
    Reactions: precious and wisal

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හදිසියේ ඇතිවූ මෙම ශ්‍රී ලංකා රේසිං පිබිදීම හේතුවෙන් පහසුමිලට ඉන්දන ලබාදීමට ද්වි පාර්ශවික සාකච්චා ආරම්භ කර අතිභව ඔපෙක් සංවිදානයේ මාද්‍ය නිවදනයක සඳහන් වේ.

    :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ ඇබකසයෝ,,,
    අපි ඒ අතින් මාරම වාසනාවන්තයි නේද බන් ....:):)
    කොයි රටේද බන් ජනතාවට මෙහෙම චාන්ස් දෙන්නේ ........:(:(
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    3501_449575081745893_99740959_n.jpg
     
    • Like
    Reactions: ABACUS

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Joke country of the Year Award 2015
    Troll country of the Year Award 2020
    Most hilarious country in the world award 2020