රොකට් එකක්..හි...හි..

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    කැමැතියි දැනගන්න කරපු නිරීක්ෂනවල හා ලබපු අත්දැකීම තුලින් අනාගතයේ ඔයිට වඩා වේගවත් එකකද නැත්නම් වේගය මධ්‍යස්ථ වශයෙන් තියෙන රොකාට්ටුවකටද නගින්න බලාපොරොත්තුව??

    කොහොම වෙතත් ලබපු පන්නරය තුලින් ලස්සන නිර්මානයක් නම් අපිට ඔබෙන් විඳින්න ලැබුනා...

    තව ලියන්න...ඔබට ජය...



    තාම බලාපොරොත්තුව ගන්දබ්බයි රොන් අයියා!!

    දන්නේ නෑ කොහොම වෙයිද කියලා...

    ස්තූතියි!