dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?![]()
kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?![]()



dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?![]()
kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?![]()
පුතාල භෙතික විදයාව කියන්ඩ යන්ඩ එපා ගොඩක් උන්ට තේරෙන් නැ රටේ ජනාධිපතිට වගේම, ඔන්න ඔහෙ ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල හිතමු අපිත්.ජොනී බට්ට;19790130 said:"ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන..."
අභ්‍යාවකාශයට yanne kohoma owayin. oka hobby ekakne. FB page kaarayo thamai boruwata owa pumbanne. anthimata ara kolla horek borukaarayek wenawa. අභ්‍යාවකාශයට aduma 100km wath yanna ona, escape velocity eka 11km per second thaniyama gedara indan karanna puluwan wadak nam newei


ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් නම් අහස් කූරෙනුත් පුලුවන්.

කට වහපන් ඔය නාස එකේ රොකොට් යවන්නෙත් වතුර පුරොල. එවගේ ලොකු එකක් හදල අභ්‍යාවකාශගත වෙන්ඩ වෙන්ඩ පුලුවන් physics තියරි ඔවට අදාල වෙන්නෙ නැ,Oya wathura purola uda arina rocket podi unuth athal ekata hadanawa bn. oita wada lankawe nawa nirmaana thinawa. ewayi promote karala udata ganna oni. naththam me wage wthura purola uda arala mona magulak karannada bn?

රටේ ජනාධිපතිගෙ මොලෙ නම් ආයෙ ආසාවෙ බැ බන්,


උබ අහල නැද්ද පුතා බුරුවො රොත්තක් මැද බුද්ධිමතෙක් උන්නොත් වෙන දේ, අර බුරුවො කියනව උබ බුරුවෙක් කියල ඒ වගේ තමා, a/l වලට විද්‍යා විශයන් කරන එවුන් අඩුයි පුතා එහෙම උන්ට තියරි ඔලුවට ආවට අනිත් උන් හිතන්නෙ හිමින් හිමින් උඩ ගිහින් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල.wadak na ban munta mewa terene na....hitan inne itin..ekko ona na mama modaya wenawane..![]()




මේකෙ ඉන්ධන වලට මෝනාද පාවිච්චි කරල තියෙන්නේ ?
පුතාල භෙතික විදයාව කියන්ඩ යන්ඩ එපා ගොඩක් උන්ට තේරෙන් නැ රටේ ජනාධිපතිට වගේම, ඔන්න ඔහෙ ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල හිතමු අපිත්.ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් නම් අහස් කූරෙනුත් පුලුවන්.
![]()
උබ අහල නැද්ද පුතා බුරුවො රොත්තක් මැද බුද්ධිමතෙක් උන්නොත් වෙන දේ, අර බුරුවො කියනව උබ බුරුවෙක් කියල ඒ වගේ තමා, a/l වලට විද්‍යා විශයන් කරන එවුන් අඩුයි පුතා එහෙම උන්ට තියරි ඔලුවට ආවට අනිත් උන් හිතන්නෙ හිමින් හිමින් උඩ ගිහින් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල.![]()


නැ ඌ අහස් කූරු වලින් නෙමෙ උඩ යවන්නෙ එත් ඔක කරන්නෙ අහස්කූරක් උඩ යවන විදිහටම තම,මට ඔය ක්‍රමේ මතක නැ, කොහොම හරි කරන්ට් එකෙන් ශොට් කිරිමකින් උඩ යවන්නෙ, අතිශය සරල වැඩක් අහස් කූරක් උඩ යවනව වගේ ප්‍රාතමික වැඩක් විනොදාශයක් විදිහට හොදයි,මොනවා... මූ අහස්කූරු හයිකරලද ඕව යවන්න හදන්නෙ. මම හිතුවෙ Rocket Fuel මිශ්‍රණයක් ගැන මූ පරීක්ශණ කරනවයි කියල. හයියෝ

හැබැයි ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ හිතනවනම් ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,ඒකයි මම කියුවෙ ඔක හරියට අහස්කූරන් අභ්‍යාවකාශගත වෙනව වගේ වෑඩක් කියල. මොනවා... මූ අහස්කූරු හයිකරලද ඕව යවන්න හදන්නෙ. මම හිතුවෙ Rocket Fuel මිශ්‍රණයක් ගැන මූ පරීක්ශණ කරනවයි කියල. හයියෝ


නැ ඌ අහස් කූරු වලින් නෙමෙ උඩ යවන්නෙ එත් ඔක කරන්නෙ අහස්කූරක් උඩ යවන විදිහටම තම,මට ඔය ක්‍රමේ මතක නැ, කොහොම හරි කරන්ට් එකෙන් ශොට් කිරිමකින් උඩ යවන්නෙ, අතිශය සරල වැඩක් අහස් කූරක් උඩ යවනව වගේ ප්‍රාතමික වැඩක් විනොදාශයක් විදිහට හොදයි,හැබැයි ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ හිතනවනම් ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,ඒකයි මම කියුවෙ ඔක හරියට අහස්කූරන් අභ්‍යාවකාශගත වෙනව වගේ වෑඩක් කියල.
ජොනී බට්ට;19790373 said:mona rocket fuel da, ara hobby rocket motorsda koheda amunala thiyenne, moka boru kiyanawada mokata boru kiyanawada hithaganna ba![]()
මොනා වුනත් විනෝදයට වගේ කරපු එකක්. මේකට විශාල අහස් කූරක් (sky rocket)කියල කියන්නත් පුළුන්. මටත් ආසයි. මේක ෆේල් වෙච්ච නිසාද මේක යවන වීඩියෝ මුකුත් නැත්තේ ? 
කට වහපන් ඔය නාස එකේ රොකොට් යවන්නෙත් වතුර පුරොල. එවගේ ලොකු එකක් හදල අභ්‍යාවකාශගත වෙන්ඩ වෙන්ඩ පුලුවන් physics තියරි ඔවට අදාල වෙන්නෙ නැ,රටේ ජනාධිපතිගෙ මොලෙ නම් ආයෙ ආසාවෙ බැ බන්,
![]()




