රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීහරක් ජනාධිපති උනාම ඔහොම තමා, හිටo හිතන්ඩ ඇති ඔය වගෙ ලොකු එකක් හදල හදට යවන්ඩ අමු මැට්ටෙක්,:confused::confused::confused:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(
    එහෙම කියන්න එපා බන්. උබ හිතන තරම් ලේසියෙන් මේ වගේ දෙයක් කරන්න බෑ. කට තිබුන පලියට කියවන්න එපා බන්. උබල වගේ උන් හින්ද තමා මේ රට දියුනු වෙන්නෙ නැත්තෙ.
    :growl::growl::growl:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Oya wathura purola uda arina rocket podi unuth athal ekata hadanawa bn. oita wada lankawe nawa nirmaana thinawa. ewayi promote karala udata ganna oni. naththam me wage wthura purola uda arala mona magulak karannada bn?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan me rocket eken mokakda ban wenne..nikan uda gihin bima watenawada?:sorry::sorry::eek::eek:

    kisi aramunak nathuwa udata mokak hari yawanna itin ona gonekuta puluwanne..meke wishshathwe mokakda?:(:(
    ජොනී බට්ට;19790130 said:
    "ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන..."

    අභ්‍යාවකාශයට yanne kohoma owayin. oka hobby ekakne. FB page kaarayo thamai boruwata owa pumbanne. anthimata ara kolla horek borukaarayek wenawa. අභ්‍යාවකාශයට aduma 100km wath yanna ona, escape velocity eka 11km per second thaniyama gedara indan karanna puluwan wadak nam newei :rofl:
    පුතාල භෙතික විදයාව කියන්ඩ යන්ඩ එපා ගොඩක් උන්ට තේරෙන් නැ රටේ ජනාධිපතිට වගේම, ඔන්න ඔහෙ ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල හිතමු අපිත්.:lol::lol::lol:ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් නම් අහස් කූරෙනුත් පුලුවන්.:yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya wathura purola uda arina rocket podi unuth athal ekata hadanawa bn. oita wada lankawe nawa nirmaana thinawa. ewayi promote karala udata ganna oni. naththam me wage wthura purola uda arala mona magulak karannada bn?
    කට වහපන් ඔය නාස එකේ රොකොට් යවන්නෙත් වතුර පුරොල.වගේ ලොකු එකක් හදල අභ්‍යාවකාශගත වෙන්ඩ වෙන්ඩ පුලුවන් physics තියරි ඔවට අදාල වෙන්නෙ නැ,:lol::lol: රටේ ජනාධිපතිගෙ මොලෙ නම් ආයෙ ආසාවෙ බැ බන්,:yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එල එල. Homer Hickam වගේ පොරක් වෙන්න ඇති මූත්.

    ආඩම්බරයි. මූව කන්නෙ නැතුව, උදව් කරනව නම් ලංකාවෙත් අබ්දුල් කලාම් වගේ පොරක් බිහිකරගන්න පුලුවන් වෙයි.

    දුක තියෙන්නේ මුගේ උනන්දුව, උත්සාහේ පිටින් දේශපාලුවෝ ලකුණු දාගන්න දඟලන එකයි. වැඩක් කලේ මේ කොල්ලා. එහෙනම් ඌට සපෝට් එක දීලා ඒකෙන් යමක් ගොඩනැගුනම මෙහෙම නිව්ස්
    දානව මිසක්, මොකුත් වෙන්න කලින්ම ලකුනු දාගන්න එක සාටර් වැඩක් නේ? අනුන්ගේ පහනින් එලිය බලන පොලිටික්කො :(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wadak na ban munta mewa terene na....hitan inne itin..ekko ona na mama modaya wenawane..:rofl::rofl:
    උබ අහල නැද්ද පුතා බුරුවො රොත්තක් මැද බුද්ධිමතෙක් උන්නොත් වෙන දේ, අර බුරුවො කියනව උබ බුරුවෙක් කියල ඒ වගේ තමා, a/l වලට විද්යා විශයන් කරන එවුන් අඩුයි පුතා එහෙම උන්ට තියරි ඔලුවට ආවට අනිත් උන් හිතන්නෙ හිමින් හිමින් උඩ ගිහින් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල.:rofl::rofl::rofl::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේකෙ ඉන්ධන වලට මෝනාද පාවිච්චි කරල තියෙන්නේ ?

    රොකට් ඉන්ධන මිශ්‍රනේ නියම මාත්‍රාව රහසක් නේ? හැම රටම තමන්ගෙ ක්‍රමේකට හදන සීන් එකක් කියලයි මම නම් දන්නේ. මෙහෙම හරි පර්යේශන කරල වැඩකරන මාත්‍රාවක් සොයාගෙන දියුනු කරගන්න පුලුවන් නම් හොඳයි. වැඩේ තියෙන්නෙ ඒක ඔය කොලුවටත් හොරෙන් පොලිටික්කො ටික විකුනගනීද දන්නෙ නෑ වෙන රටකට.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පුතාල භෙතික විදයාව කියන්ඩ යන්ඩ එපා ගොඩක් උන්ට තේරෙන් නැ රටේ ජනාධිපතිට වගේම, ඔන්න ඔහෙ ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල හිතමු අපිත්.:lol::lol::lol:ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් නම් අහස් කූරෙනුත් පුලුවන්.:yes::yes:

    මොනවා... මූ අහස්කූරු හයිකරලද ඕව යවන්න හදන්නෙ. මම හිතුවෙ Rocket Fuel මිශ්‍රණයක් ගැන මූ පරීක්ශණ කරනවයි කියල. හයියෝ :oo:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මිලිටරි රිසර්ච් කොච්චර නම් කරගෙන ගියාද ගොඨාභය මැතිතුමා ආරක්ශක ලේකම් කාලෙ. :(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උබ අහල නැද්ද පුතා බුරුවො රොත්තක් මැද බුද්ධිමතෙක් උන්නොත් වෙන දේ, අර බුරුවො කියනව උබ බුරුවෙක් කියල ඒ වගේ තමා, a/l වලට විද්යා විශයන් කරන එවුන් අඩුයි පුතා එහෙම උන්ට තියරි ඔලුවට ආවට අනිත් උන් හිතන්නෙ හිමින් හිමින් උඩ ගිහින් අභ්‍යාවකාශගත වෙන්ඩ පුලුවන් කියල.:rofl::rofl::rofl::lol:

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා... මූ අහස්කූරු හයිකරලද ඕව යවන්න හදන්නෙ. මම හිතුවෙ Rocket Fuel මිශ්‍රණයක් ගැන මූ පරීක්ශණ කරනවයි කියල. හයියෝ :oo:
    නැ ඌ අහස් කූරු වලින් නෙමෙ උඩ යවන්නෙ එත් ඔක කරන්නෙ අහස්කූරක් උඩ යවන විදිහටම තම,මට ඔය ක්‍රමේ මතක නැ, කොහොම හරි කරන්ට් එකෙන් ශොට් කිරිමකින් උඩ යවන්නෙ, අතිශය සරල වැඩක් අහස් කූරක් උඩ යවනව වගේ ප්‍රාතමික වැඩක් විනොදාශයක් විදිහට හොදයි,:yes::yes: හැබැයි ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ හිතනවනම් ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,ඒකයි මම කියුවෙ ඔක හරියට අහස්කූරන් අභ්‍යාවකාශගත වෙනව වගේ වෑඩක් කියල.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොනවා... මූ අහස්කූරු හයිකරලද ඕව යවන්න හදන්නෙ. මම හිතුවෙ Rocket Fuel මිශ්‍රණයක් ගැන මූ පරීක්ශණ කරනවයි කියල. හයියෝ :oo:

    mona rocket fuel da, ara hobby rocket motorsda koheda amunala thiyenne, moka boru kiyanawada mokata boru kiyanawada hithaganna ba:baffled::baffled:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නැ ඌ අහස් කූරු වලින් නෙමෙ උඩ යවන්නෙ එත් ඔක කරන්නෙ අහස්කූරක් උඩ යවන විදිහටම තම,මට ඔය ක්‍රමේ මතක නැ, කොහොම හරි කරන්ට් එකෙන් ශොට් කිරිමකින් උඩ යවන්නෙ, අතිශය සරල වැඩක් අහස් කූරක් උඩ යවනව වගේ ප්‍රාතමික වැඩක් විනොදාශයක් විදිහට හොදයි,:yes::yes: හැබැයි ඔකෙන් අභ්‍යාවකාශගත වෙන්ඩ හිතනවනම් ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,ඒකයි මම කියුවෙ ඔක හරියට අහස්කූරන් අභ්‍යාවකාශගත වෙනව වගේ වෑඩක් කියල.

    ජොනී බට්ට;19790373 said:
    mona rocket fuel da, ara hobby rocket motorsda koheda amunala thiyenne, moka boru kiyanawada mokata boru kiyanawada hithaganna ba:baffled::baffled:

    ලැජ්ජ හිතුන බං, මම හිතුවේ මූ Homer Hickam, අබ්දුල් කලාම් වගේ පොරක් වෙන්න ඇති කියලා. හයියෝ මම 2015 ජනවාරි 8 වගේ රැවටුනා බං.

    double-facepalm-4.jpg

  • Sep 8, 2014
    490
    47
    28
    uda yawana eka newei newei ne mcn wadagath, hadata yawanawa nam e wa eka thana tiyen nane ewa bramanaya wenawa ethakota yanna oni thana, land karana hati, owa mcn uda yawana tharam leesi nane, :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබල October Sky ෆිල්ම් එක බලල තියෙනවද ? ඒකෙ වගේ සීන් එකක් මේකෙ තියෙන්නේ. :dull: මොනා වුනත් විනෝදයට වගේ කරපු එකක්. මේකට විශාල අහස් කූරක් (sky rocket)කියල කියන්නත් පුළුන්. මටත් ආසයි. මේක ෆේල් වෙච්ච නිසාද මේක යවන වීඩියෝ මුකුත් නැත්තේ ? :no:
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කට වහපන් ඔය නාස එකේ රොකොට් යවන්නෙත් වතුර පුරොල.වගේ ලොකු එකක් හදල අභ්‍යාවකාශගත වෙන්ඩ වෙන්ඩ පුලුවන් physics තියරි ඔවට අදාල වෙන්නෙ නැ,:lol::lol: රටේ ජනාධිපතිගෙ මොලෙ නම් ආයෙ ආසාවෙ බැ බන්,:yes::yes:

    :rofl::yes::yes::P:cool:
     
    Similar threads