ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්.
- රාවය මුල් පුවත. 2013.05.12
(පිට්ටනියෙන් ඇහෙන සහෝදර දෙබසක්....)
යෝ- "යාලු බාල සඳේ කොලර් එකෙන් මොකද අදින්නේ
මුලු රටම ඔන්න නෙත් නොසලා බලා සිටින්නේ"
රෝ- "මට දිනුම මිසක පැරදුම නම් නෑ දිරවන්නේ
මුගේ නළල් තලේ මගේ රොකට් බලෙන් පලන්නේ"

[0]