රොකට් රෝහිත FAIL .......

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා එකී බහුවරණ (Muliple choice questions) ප්‍රශ්නෝත්තර විභාගයෙන් අසමත්ව ඇති අතර එහිදී පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියා වහාම ඉවත්කොට රාජපක්ෂ යුවළගේ සිත් සැනසීමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු නිලධාරියා වන්නේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. ඒ මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී.

ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රි ලංකා ගුවන්සේවා අධිකාරියටයි. අජඨාකාශගාමියෙකු වීමට වලිකන රෝහිත රාජපක්ෂ මහතාට ඒ සඳහා පිවිසුම් දොරටුව වී ඇති මෙම මූලික විභාගය අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට තම හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අරඹා ඇත. මෙම කරුණු චෝදනා කරමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත.

කෙසේ වුවද කරුණානන්ද මල්ලිකාරච්චි මහතා ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත්තේ තමාට මේ වන විට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගය අන්තර්ජාලය හරහා කිරීමට (Online) පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රෝහිත රාජපක්ෂ මහතා අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ ගුවන් නියමු පාඨමාලාවක් හැදෑරීම සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටී. අජඨාකාශගාමියෙකු වීමට මෙම ගුවන් නියමු බලපත්‍රය තිබීම අතිරේක සුදුසුකමක් වන බැවින් රෝහිත රාජපක්ෂ මහතා මෙම පාඨමාලාව හැදෑරීමට තීරණය කර ඇත.

උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ් අඩවියෙන්

රටේ නීතියක් නෑ රජ පවුලට අවශ්‍ය විදියට තමයි හැම දෙයක්ම වෙන්නේ, උඩුගුවනට යන්න පුරසාරම් කියපු බාල කුමාරයා විභාගය අසමත්වීම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් වෙන්ට ඇති :lol::lol::lol::lol:
 
  • Like
Reactions: pody malli

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කරුමෙකට හරි මු යන වාහනයක් ලගින්වත් යන්න නොලැබේවා කියල පතනවා .ඔය විදිහටම වෙන්න ඇති ඕකගේ අනිත් ඒවත් .රුසියාවේ ප්ලේන් එකටත් එකේ යන අනිත් උන්ටත් සොරිම තමයි එහෙනම්
    laughter-lol-animation-smiley.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර ඩොට්කොම් ඇඩ් එකේ හිටපු ස්කූල් වැන් එකේ ගිය, "මට ප්ලේන් ලයිසන් තියනවා" කිව්ව කෙලී මතක් උනා මට..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    politicians lage godak lamai ohoma tamai bn exam pass wenne.
    habai itin talent eka nattam kawada hari kela wenawa. hamadaama balaya na ne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    politicians lage godak lamai ohoma tamai bn exam pass wenne.
    habai itin talent eka nattam kawada hari kela wenawa. hamadaama balaya na ne.
    ලන්කාවේ විතරයි බන් ඔය සැලකිලි, රුසියාවේ නම් මන්දා, ඔකා ඔය ඉගෙන ගන්න ලබ්බ යුඇස්,ඉන්ග්ලන්ඩ් ගියා නම් අදොවාතෙකට ඔකව ගනන් ගන්න එකක් නැ යුනි හරි කොලෙජ් හරි උන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    අයියෝ මු කෝස් එක කරන්න රුසියාවටද යන්නේ ? චීනෙට නේ යන්න තිබ්බේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලන්කාවේ විතරයි බන් ඔය සැලකිලි, රුසියාවේ නම් මන්දා, ඔකා ඔය ඉගෙන ගන්න ලබ්බ යුඇස්,ඉන්ග්ලන්ඩ් ගියා නම් අදොවාතෙකට ඔකව ගනන් ගන්න එකක් නැ යුනි හරි කොලෙජ් හරි උන්..
    Sirawata :yes::yes::D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බය වෙන්න එපා බන් .අජටාකාශගාමියෙක් වෙන එක oya කියන තරම් ලේසි නැහ . රොහිත බලපත්‍ර ගත්තටම විතරක් මදි .තව සෑහෙන්න සුදුසුකම් ඕන වෙනවා ගගනගාමියෙක් වෙන්නේ .මොකද අජටකාශගාමියෙක් වෙනවානම් යන වෙන්නේ ඇමරිකාවේ NASA එකට .මොකද අනික් රටවල් විශේෂයෙන් චීනය,රුසියාව වගේ රටවල් මිනිසුන් සහිත යානා යැවුවට එව්වා යවුවේ විශේෂ අවස්ථාවක් වශයෙන් .හැබැයි වෘතීමය වශයෙන් ගගනගාමීන් යවන්නේ ඇමරිකාවෙන් .රුසියාවෙ එකෙක්ට උනත් අභ්‍යවකාශයට යන්න නම් ඇමරිකාවේ Huston වල තියෙන නාසා එක හරහා තමා යන්න වෙන්නේ .හැබැයි එකෙන් අභ්‍යාවකාශයට යවන්න නම් සෑහෙන්න සුදුසු කමක් ඕනේ .ඒ කිව්වේ ගොඩ්ක් අභ්‍යාවකාශයට යන ගගනගාමීන් Phd තියෙන එවුන් .තව පැය 1000 කට වඩා ගුවන් කාලයක් ඕනේ වෙනවා .ea වගේම මනා ශරීර සෞඛ‍යක් ඕන වෙනවා .ඉතිං මම නම් දන්න විදියට ගගන ගාමීන් බොහෝ කස්ටිය අඩුම ගානේ 30 වත් පැනලා .මොකද ගගනගාමියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරන කොට ඔය වයස පනිනවා .ඉතිං මේ වගේ විභාග හොර කරාඅ යා අපතයන්ව නම් මම හිතන්නේ නැහැ නාසා එක පැත්ත පලාතේ ගනියි කියලා .මොකද මෙතන හොර කලාට නාසා එක ඇතුළේ විභාග වලින් හොර අහුවෙනවා ඔක්කෝන්ගෙම .ඒ වගේම මේ රොකට් රෝහිත කරලා තියෙන්නේ Aeronautical Engineering ඒ කියන්නේ ගුවන් යානා සෑදීම පිළිබඳ ඉංජිනේරු විෂය .අභ්‍යවකාශයට යන එකෙක් නම් ඉගෙන ගන්න ඕනේ Aerospace Engineering .ඉතිං මූ අපේ රටේ ගොබ්බස්ලාව අන්දනවා හඳට යනවා කියලා .ඒත් මූ කරන විෂය අනුව එහෙම බැහැ .මු
    …බොරුකාරයෙක් .අනික් දේ තමා ඔය පය 1000 ක ගුවන් කාලය පුහුණු උනාට මොකද නිකන් පැසෙන්ජර් ප්ලේන් එලවන උන්ට ගගන ගාමින් වෙන්න බැහැ .ඔය අධිවේගී ප්‍රහාරක යානා පැදවීමේ හැකියාව තියෙන්න ඕනේ .මූ වගේ හොරුන්ට නම් බැහැ යන්න අභ්‍යවකාශයට
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇයි බං උඹලා මේකට මෙච්චර විරුද්ධ ?
    කොහොමහරි ඔය විභාග ලියලා හරි නොලිය හරි පාස් කරලා ඕකව කොහොමහරි රොකට් එකක නග්ගලා හඳට හරි අඟහරු ලෝකෙට හරි මොන පිටසක්වලක හරි යවන්නයි තියෙන්නේ
    දවස ගානේ ඕකාට අපේ උන් දෙස් තියෙන හැටියට ඔය රොකට් එක ආයෙ මේ ලෝකෙටනං එන්න විදියක් නෑ
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බය වෙන්න එපා බන් .අජටාකාශගාමියෙක් වෙන එක oya කියන තරම් ලේසි නැහ . රොහිත බලපත්‍ර ගත්තටම විතරක් මදි .තව සෑහෙන්න සුදුසුකම් ඕන වෙනවා ගගනගාමියෙක් වෙන්නේ .මොකද අජටකාශගාමියෙක් වෙනවානම් යන වෙන්නේ ඇමරිකාවේ NASA එකට .මොකද අනික් රටවල් විශේෂයෙන් චීනය,රුසියාව වගේ රටවල් මිනිසුන් සහිත යානා යැවුවට එව්වා යවුවේ විශේෂ අවස්ථාවක් වශයෙන් .හැබැයි වෘතීමය වශයෙන් ගගනගාමීන් යවන්නේ ඇමරිකාවෙන් .රුසියාවෙ එකෙක්ට උනත් අභ්‍යවකාශයට යන්න නම් ඇමරිකාවේ Huston වල තියෙන නාසා එක හරහා තමා යන්න වෙන්නේ .හැබැයි එකෙන් අභ්‍යාවකාශයට යවන්න නම් සෑහෙන්න සුදුසු කමක් ඕනේ .ඒ කිව්වේ ගොඩ්ක් අභ්‍යාවකාශයට යන ගගනගාමීන් Phd තියෙන එවුන් .තව පැය 1000 කට වඩා ගුවන් කාලයක් ඕනේ වෙනවා .ea වගේම මනා ශරීර සෞඛ‍යක් ඕන වෙනවා .ඉතිං මම නම් දන්න විදියට ගගන ගාමීන් බොහෝ කස්ටිය අඩුම ගානේ 30 වත් පැනලා .මොකද ගගනගාමියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරන කොට ඔය වයස පනිනවා .ඉතිං මේ වගේ විභාග හොර කරාඅ යා අපතයන්ව නම් මම හිතන්නේ නැහැ නාසා එක පැත්ත පලාතේ ගනියි කියලා .මොකද මෙතන හොර කලාට නාසා එක ඇතුළේ විභාග වලින් හොර අහුවෙනවා ඔක්කෝන්ගෙම .ඒ වගේම මේ රොකට් රෝහිත කරලා තියෙන්නේ Aeronautical Engineering ඒ කියන්නේ ගුවන් යානා සෑදීම පිළිබඳ ඉංජිනේරු විෂය .අභ්‍යවකාශයට යන එකෙක් නම් ඉගෙන ගන්න ඕනේ Aerospace Engineering .ඉතිං මූ අපේ රටේ ගොබ්බස්ලාව අන්දනවා හඳට යනවා කියලා .ඒත් මූ කරන විෂය අනුව එහෙම බැහැ .මු
    …බොරුකාරයෙක් .අනික් දේ තමා ඔය පය 1000 ක ගුවන් කාලය පුහුණු උනාට මොකද නිකන් පැසෙන්ජර් ප්ලේන් එලවන උන්ට ගගන ගාමින් වෙන්න බැහැ .ඔය අධිවේගී ප්‍රහාරක යානා පැදවීමේ හැකියාව තියෙන්න ඕනේ .මූ වගේ හොරුන්ට නම් බැහැ යන්න අභ්‍යවකාශයට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    figher jet seen ekanan echchara awulak wenne naa... Russia walin karala deyi........
     
    මුන් හදෙත් චන්දේ තියනවනම් හාවගෙන් උනත් මනාප ගන්න ජාතියේ බඩු ටිකක් බන්.. මෙලො දෙයක් බැරි උනාට බැ කියලා පෙන්නන්නේ නැනේ.. බලපන්කො ඔය මහින්ද රාජ්ය නායකයො හම්බ උනාම උන් කියන එවා තෙරෙනවා ව්ගේ ඔලුව හොල්ලලා හිනා වෙනවා, අරුනුත් හිතන්නේ සිරාවටම මූට තෙරිලා කියලා, පස්සේ තමා දන්නේ ට්‍රාන්ස්ලේටර් කියනකන් ඒ මොනවද කියලා.. නමුත් මලාට පෙන්නන්නේ නැ නොදන්නකමක්.. චුයින්ගම් එකේ මතකනේ බන්, පොර ටොක් දෙන්න සුද්දට අතට අත දෙන්නේ නැ ආයුබොවන් කියන්නේ කියලා මිඩියාවලට පේන්න. මෙන්න එදාම හැන්දැවේ චාල්ස් කුමාරයත් එක්ක කේක් කපනවා, රටේ, බුලත් විටක් කාලා, රෙද්ද බැනියම ඇද්ගෙන යායක් වපුරගෙන එදා වෙල ජීවත් වෙන මිනිහට මූ දෙයියෙක් බන්. ඒ ඒ මිනිහට පේන්නේ මීට වඩා ලොකයක් නැනේ.. ගෙදරින් එලියට බහින්නේ මිනිස්සු ආන්ඩුවට බැන බැන, ඒත් යකො චන්දේ පොලේදි ගැහෙන්නම බුලතට.. ඔක තමා මේ රටේ තව සැහෙන කාලෙකට වෙන්නේ.. බොරුව ප්‍රොඩාව පොඩි එකා ඉදන් මහ එකා දක්වාම යනවා, නැවතුමක් නැ, අන්තිමට මේක පේන්න ගන්නකොට අපි කවුරුත් මේ ලොකේ නැ, ඊලග පරම්පරාව දන්නෙත් නැ මේ යකා නටපු මගුල්, නමුත් පව් ගෙවාවි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    බය වෙන්න එපා බන් .අජටාකාශගාමියෙක් වෙන එක oya කියන තරම් ලේසි නැහ . රොහිත බලපත්‍ර ගත්තටම විතරක් මදි .තව සෑහෙන්න සුදුසුකම් ඕන වෙනවා ගගනගාමියෙක් වෙන්නේ .මොකද අජටකාශගාමියෙක් වෙනවානම් යන වෙන්නේ ඇමරිකාවේ NASA එකට .මොකද අනික් රටවල් විශේෂයෙන් චීනය,රුසියාව වගේ රටවල් මිනිසුන් සහිත යානා යැවුවට එව්වා යවුවේ විශේෂ අවස්ථාවක් වශයෙන් .හැබැයි වෘතීමය වශයෙන් ගගනගාමීන් යවන්නේ ඇමරිකාවෙන් .රුසියාවෙ එකෙක්ට උනත් අභ්‍යවකාශයට යන්න නම් ඇමරිකාවේ Huston වල තියෙන නාසා එක හරහා තමා යන්න වෙන්නේ .හැබැයි එකෙන් අභ්‍යාවකාශයට යවන්න නම් සෑහෙන්න සුදුසු කමක් ඕනේ .ඒ කිව්වේ ගොඩ්ක් අභ්‍යාවකාශයට යන ගගනගාමීන් Phd තියෙන එවුන් .තව පැය 1000 කට වඩා ගුවන් කාලයක් ඕනේ වෙනවා .ea වගේම මනා ශරීර සෞඛ‍යක් ඕන වෙනවා .ඉතිං මම නම් දන්න විදියට ගගන ගාමීන් බොහෝ කස්ටිය අඩුම ගානේ 30 වත් පැනලා .මොකද ගගනගාමියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරන කොට ඔය වයස පනිනවා .ඉතිං මේ වගේ විභාග හොර කරාඅ යා අපතයන්ව නම් මම හිතන්නේ නැහැ නාසා එක පැත්ත පලාතේ ගනියි කියලා .මොකද මෙතන හොර කලාට නාසා එක ඇතුළේ විභාග වලින් හොර අහුවෙනවා ඔක්කෝන්ගෙම .ඒ වගේම මේ රොකට් රෝහිත කරලා තියෙන්නේ Aeronautical Engineering ඒ කියන්නේ ගුවන් යානා සෑදීම පිළිබඳ ඉංජිනේරු විෂය .අභ්‍යවකාශයට යන එකෙක් නම් ඉගෙන ගන්න ඕනේ Aerospace Engineering .ඉතිං මූ අපේ රටේ ගොබ්බස්ලාව අන්දනවා හඳට යනවා කියලා .ඒත් මූ කරන විෂය අනුව එහෙම බැහැ .මු
    …බොරුකාරයෙක් .අනික් දේ තමා ඔය පය 1000 ක ගුවන් කාලය පුහුණු උනාට මොකද නිකන් පැසෙන්ජර් ප්ලේන් එලවන උන්ට ගගන ගාමින් වෙන්න බැහැ .ඔය අධිවේගී ප්‍රහාරක යානා පැදවීමේ හැකියාව තියෙන්න ඕනේ .මූ වගේ හොරුන්ට නම් බැහැ යන්න අභ්‍යවකාශයට

    දැන් නාසා ෂටල යුස් කරන්නේ නැති නිසා රුසියන් රොකට් වලින් තමයි ISS එකට එහෙම නාසා ගගනගාමීන් යවන්නේ. රෝහිටයා අර මඩොල් දුවේ කොල්ල ඔරුවේ මාළු අලන්න ගියා වගේ නැගල යයිද දන්නේ නෑ නේ අබ්යවකශයට ගිය ප්‍රථම සිංහලය කාටද ආඩම්බර :cool:

    ඔන්න අද ද කොහෙද මහරජ චන්දරේ වික්‍රමසිංහට කියල අර පිටසක්වල ජීවින් ආව ගියැයි කියන ස්ථාන සංරක්ශනේ කොරන්න කියල. අපේ උක්කුං කොලුවට වාසි වෙන විදිහට වැඩේ කරන්න කියලත් කියන්න ඇති. පහුගියකාලේ අර අපි දැකපු එලි එහෙම ඉතිං ඔය උක්කුං කොලූව උස්සල තියන්න කරාපු දේවල් කියල ඉතිං අපි ගමෙහ් උන්ට ඇහෙන්න කියන්නේ නෑ.
     
    Similar threads