රොකට් රෝහිත - SupremeSAT

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලෝකල් Elon Musk .....
    වැඩි වෙනසක් නැහැ ! දෙන්නම රජයන් වල මහජන බදු මුදල් එක්ක.... තමන්ගේ සිහින වලට ඉනිමං බදිනවද මන්දා !
    රොකට් රෝහිත ඉන්න තිබුනේ ඇමරිකාවේ ... එහෙ හිටියනම්.... ලංකාවේ උන් .... දැන් Twiiter පණිවිඩ ගහලා හිගා කන්නේ උගෙන් !
    :ROFLMAO: :p 😍

    කිසිම දෙයක් තමන් විසින් Invent කරන්නේ නැතුව ...අනිත් මිනිසුන්ගේ දැනුමෙන්... බදු සල්ලි වලින් ...ගේම් ගහන හැටි .... ඉගෙන ගන්න ඕන ඇමරිකාවෙන් ! තනිකරම Media Marketing...



    --------------------------------------------------------------------------------
    මුට්ටියකට පොල්ලෙන් ගහලා ටොපි වැටෙනකන් බලන් ඉන්නවා වගේ - රොකට් රෝහිත



    images
    z_p06-A-new-chapter-02.jpg
    jerryhirschtweet_june1story.png

    රොකට් රෝහිත Next Adventure ????? :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න උඹලගේ අති සරල ගූණදාස කපුගේ මහත්මිය ගෙවල් දෙකක් ගත්ත විදිය ගැන අමෙරිකාවෙන් හොයනවලු. 🤣🤣
    මාලයක් වලල්ලක් නෑ කියලා මිට්ටෝ දැපනේ වැටිල හිට්යේ🤣
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    අන්න උඹලගේ අති සරල ගූණදාස කපුගේ මහත්මිය ගෙවල් දෙකක් ගත්ත විදිය ගැන අමෙරිකාවෙන් හොයනවලු. 🤣🤣
    මාලයක් වලල්ලක් නෑ කියලා මිට්ටෝ දැපනේ වැටිල හිට්යේ🤣
    u marry karanna issara gunadasa kapuge ge songs ahanna asa athi
     
    Last edited:
    • Haha
    Reactions: LINDA_ADERSON_22