රොකට්_ච්චි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳයි..
    උඹලාගේ ඔය විරෝධය එරොසාන් ට නැත්තේ මොකෝ? උඹලගේ මතයට සමපාත නිසාද? උගේ ඉන්ටනෙට් පැකේජ් එක මොකාගෙන්ද කියලා හොයලා බැලුවද?

    මට නම් එහෙම බේදයකින් සලකන පුරුද්දක් නෑ... එරොසාන් ද කිලෝ පනහද සඳුන් බුවාද වැදගත් නෑ මට. ලියලා තියෙන කොමෙන්ට් එකට රිප්ලයි දාන්න හිතුනොත් දානවා...

    ඔය මොන හෙංචයියත් ලොකුවට ගණන් ගන්න ඕනේ නෑ... :lol:

    මම උබල වගේ වහලෙක් නෙමේනෙ බන් ඒකයි කවුරුවත් විරෝධය දක්වන්නෙ නැත්තෙ..කියපන්කො කවද්ද මම මඩ පෝස්ටර් හැදුවෙ කියල????? නිකන් ණයට කහින්ඩ එපා බන් තියෙන වහල්කමට...:dull::dull:උබත් ඉතින් ලේසි පහසු වහලෙක්ද සිරිසේනයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ උස්සන් දුවන් ආපු වහලනෙ...ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම උබල වගේ වහලෙක් නෙමේනෙ බන් ඒකයි කවුරුවත් විරෝධය දක්වන්නෙ නැත්තෙ..කියපන්කො කවද්ද මම මඩ පෝස්ටර් හැදුවෙ කියල????? නිකන් ණයට කහින්ඩ එපා බන් තියෙන වහල්කමට...:dull::dull:උබත් ඉතින් ලේසි පහසු වහලෙක්ද සිරිසේනයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ උස්සන් දුවන් ආපු වහලනෙ...ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
    :nerd:mama umbe samahara wahal kam walata witarai akamati.

    my3 pratipaati prakashane mama hamotama balanna dunna misak umba wage my3 tai mahindatai dennatama kade giya kenek neweine mama :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    OOL6JnA.jpg