මචන්ස් ල මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර මහින්දගේ උක්කුන් පුතා යවපු satellite එකට මොකද උනේ බන්. ඒකාලේ කිවුව නේ අපේ satellite එක හරහා පිටරටවලට ඉන්ටර්නෙට් , ටීවී වගේ ඒවා දීලා අපේ රටට විදේශ විනිමය උපයන්න පුළුවන් කිවුව නේ.
කෝ බන් ඒ විනිමය. කෝ බන් දැන් එකෙන් TV බලන්න පුලුවන්ද ?


ඇයි උබ දන්නේ නැතිද? 

