රොක්සි සිනමාහල අසල යළි ගිලාබැසීමක්-ගාලු &#
![822726873WALA-L[1].jpg 822726873WALA-L[1].jpg](https://elakiri.com/data/attachments/22/22089-64a411b69e4a90be9a4a8cd0d823aefd.jpg)
ගාලුපාරේ වැල්ලවත්ත රොක්සි සිනමාහල ඉදිරිපිට යළි වරක් ගිලා බැසීමට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
මීට ස්වල්ප මොහොතකට පෙර ත්රී රෝද රථයක් සමග මාර්ගයේ ගිලා බැසීම සිදුව ඇති අතර මේ වන විට අදාළ ත්රී රෝද රථය යළි ගොඩට ගැනීමට සමත්ව තිබුණත් ,මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගාලු පාරේ අධික වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=685

Last edited: