රොක්සි සිනමාහල අසල යළි ගිලාබැසීමක්-ගාලු &#3508

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රොක්සි සිනමාහල අසල යළි ගිලාබැසීමක්-ගාලු &#

    822726873WALA-L[1].jpg



    ගාලුපාරේ වැල්ලවත්ත රොක්සි සිනමාහල ඉදිරිපිට යළි වරක් ගිලා බැසීමට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

    මීට ස්වල්ප මොහොතකට පෙර ත්‍රී රෝද රථයක් සමග මාර්ගයේ ගිලා බැසීම සිදුව ඇති අතර මේ වන විට අදාළ ත්‍රී රෝද රථය යළි ගොඩට ගැනීමට සමත්ව තිබුණත් ,මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගාලු පාරේ අධික වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.


    http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=685
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    othana giya sare gila bessata passe haduwa.. habai hodata haduwe naa.. hadala awuruddak yanna kalin othana aayemath iri thalala pupurala thibbe.. kandan wetenawata yakata vaanea thahaduwak daala thibune mechchara kal..

    horata wala wahuwata yatin pas khadhanaya wena hinda thamai othana kadan wetenne..
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    othana koitaram hodata haduwath wedak wenne ne den....koitaram heduwath yatin watura para enawa....enakota polawa kadagena yanawa...aith heduwath aith gilabahi...suba anagathaye prashnayak nemei....hadanawanam polowa yatama thiyena wathura stharayata yanakam hodatama concrete karanna wei...eth hariyayida kiyala sure ne...