රොජර් සෙනවිරත්න

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    රොජර් සෙනවිරත්න

    රංගන ශිල්පී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් අස්වන බව එහි නායක විමල් වීරවංශ මහතාට ලිඛිතව දන්වා තිබේ.

    ඉල්ලා අස්වන විට රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
     
    • Like
    Reactions: barath dpriye