රොජර් සෙනවිරත්න
රංගන ශිල්පී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වයෙන් අස්වන බව එහි නායක විමල් වීරවංශ මහතාට ලිඛිතව දන්වා තිබේ.
ඉල්ලා අස්වන විට රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළේය.