රොටරි මෝලේ තරම

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකෙ ඔයිල් පිච්චෙන සීන් එකකුත් තියනවා මං හිතන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    ow machan. silencer eken oil smell eka enawa saratama. mama hithanne hungak eliyata ain wenawa. turbo kara nam hari. habai ithin rotary engine eka stock heat wena widihata turbo karoth kelama wela yai.
    ඔක බන් ඇන්ජින් ඩිසයින් එකේ අවුලක් මට පේන විදිහට දහනය වෙලා ඉවර වෙන්න කලින් ඇන්ජින් එක ඊලඟ වටයට යනවා වගේ පේන්නේ
     
    • Like
    Reactions: reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ඔක බන් ඇන්ජින් ඩිසයින් එකේ අවුලක් මට පේන විදිහට දහනය වෙලා ඉවර වෙන්න කලින් ඇන්ජින් එක ඊලඟ වටයට යනවා වගේ පේන්නේ

    failed design!
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Youtube eke balapan, maintain karna widiya, okkoma thiyenawa.

    Mazna mortors ekenam owa thiyenawa dekala thiyenawa. Un karanne mazda nisa honda athi