ඔව් නේ හරියට සීල් වුනේ නැත්තං කඩාගෙන එයි.
ඕකෙ මචං ඔය මුළු ටික කෙලින්ම ලෝහයට ස්පර්ශ වෙනවනේ. එතන ඔයිල් වැඩ කරන්න විදිහක් නෑනේ. එතකොට මාර විදිහට ගෙවෙනව ඇතිනේද බං.
නෑ නෑ. උබට වැඩේ මීටර් උනේ නෑ. මචන් සීල් වෙන්න කිව්වේ බන් ගෑස්කට්. ඔය පැත්තෙන් ත්‍රිකෝනය මගින් බෙදෙන ඉඩ කොටස් තුන තමා මචන් අපේ ඇන්ජින් වල සිලින්ඩරේ වගේ වැඩ කරන්නේ. ස්ටොක් හතරම වෙන්නේ ඒ කොටස් ඇතුලේ.
සිලින්ඩරේනම් පිස්ටන් රින්ග් (වෑල් හැරුනහම) විතරයි.ඒත් මේකේ 5ස් පැත්තක් සීල් වෙන්න ඕනේ
ගෙවෙන්නේ සර්ෆේස් වැඩි නිසා මචන්
පිස්සු හැදෙනව නේ මචං. මම හිතුවේ දෙපැත්තෙන් වැහෙන එක ගැන





.