හෆොයි එහෙමද.උඹ කොහොමද දැනගත්තේ
එන්ජිම 1500cc කියල දාල තියෙන්නේ... Mazda RX7 රොටරිය ආවේ 1300cc...
හෆොයි එහෙමද.උඹ කොහොමද දැනගත්තේ
ඉට වඩා හොදයි බන් sti ඒකක් ගන්න ඒක turbo කරානම් සද්දේ මල්ට් බැරල් ගහනවා වගේ blow off වෙනකොට
මට ඉස්සර ඉදලා තියෙන ලෙඩක් sti ඒකේ සද්දේ ඇහෙනකොට හිරිගඩු පිපිලා මයිල් කෙලින් වෙනවා
ඇත ඒනකොට කියන්න පුලුවන්


අපේ ඉන්න ඒඋන් මේවා මොනවද කියලවත් දන්නවාද දන්නේ නැ මචන්අඩෝ Hackback වලට මුකුත් කියලා මාට්ටු වෙන්න එපා හරිද....
![]()
![]()
![]()
![]()
![]()
![]()

එන්ජිම 1500cc කියල දාල තියෙන්නේ... Mazda RX7 රොටරිය ආවේ 1300cc...
අපේ ඉන්න ඒඋන් මේවා මොනවද කියලවත් දන්නවාද දන්නේ නැ මචන්![]()

already search looks like genuineආ ඒහෙමද එහෙනම් මේවගෙ නම් ඇත්තේ රොටරි
http://ikman.lk/en/mazda-rx8-2004-for-sale-colombo-2
http://ikman.lk/en/mazda-rx8-2008-for-sale-colombo-12

ඉට වඩා හොදයි බන් sti ඒකක් ගන්න ඒක turbo කරානම් සද්දේ මල්ට් බැරල් ගහනවා වගේ blow off වෙනකොට
මට ඉස්සර ඉදලා තියෙන ලෙඩක් sti ඒකේ සද්දේ ඇහෙනකොට හිරිගඩු පිපිලා මයිල් කෙලින් වෙනවා
ඇත ඒනකොට කියන්න පුලුවන්












අපො මේක මිට කලිනුත් දාලා තිබුනා අනික මේ ඇත්ත පොටො ඒකක් නෙවේ
![]()
![]()
![]()
already search looks like genuine![]()




anti lag eka on කරන්නේ කොහොමද බන්?ර්ර්ර්........වැරදියි වැරදියි වැරදියි.....
1. STI එකේ ආයේ Turbo කරන්න දෙයක් නෑ බොල.... STI එක උපතින්ම Turbo ...
අපේ ඒඋන්ට ඒක මදිනේ බන්gc1 ඒකත් turbo කරන ඒඋන් ඉන්නේ
![]()
2. Blow Off එක වැඩකරනකොට මල්ටි බැරල් ගහනවා වගේ ඇහෙන්නේ නෑ යකූ... චුස් චුස් ගාලා හුලන් ලීක් වෙනවා ඇහෙන්නේ Blow Off එකෙන්...
නැ මචො exhaust ඒක
3. මල්ටි බැරල් ගහනවා වගේ පුපුරන්නේ එක්කෝ AFR එක Rich වැඩි උනාම...එහෙමත් නැත්තන් Anti Lag System එක on කරාම..![]()
ඹය ikman ඒකේ දාලා තියෙන poto විස්වාස කරන්න ඒපා බන්අප්පෝ චාටර් වැඩ බං මුං කරන්නේ. බලන්න ගියානම් අනාතයි.
Automatic = පප්පලාට...
ගනින් මැනුවල් එකක්...![]()

ගත්තොත් ගන්නේ sti ඒකක් තමාAutomatic = පප්පලාට...
ගනින් මැනුවල් එකක්...![]()

ai ban meka mechcra kalekata develop wela neththe. sankeerna wedida develop karanna.
anti lag eka on කරන්නේ කොහොමද බන්?
මේ කතාව දැනගෙන හිටියේ නැ මචන් ecu ගැන මට ලොකු දැනිමක් නැ racing side එකේ1. Impreza එකේ ප්‍රධාන model 3ක් එනවා... 1500cc, 2000cc Turbo WRX, 2000cc Turbo STI.
1500cc එක තමා Convert කරන්නේ STI හෝ WRX වලට.
මේක නම් දන්නවා මචන් කතන්දරේ
2. Blow Off එක තියෙන්නේ පෙට්‍රල් ටර්බෝ වාහන වල Throttle Valve එක වැහෙන වෙලාවට Intake Manifold එකේ Turbo එක නිසා ඇතිවන අධික පීඩනය නිදහස් කරලා දාන්න... එක නිසා තමයි Accelerator එක අතාරිනකොට චුස් චුස් ගාල සද්දේ එන්නේ...
ඹව් ඹව් නැත්තම් හෙඩ් ඒක කැලිනේ
ඒ සද්දේ ඒන්නේ pressure ඒක හෙඩ් ඒකට දරන්න පුලුවන් උපරිමේටම අවාම නේද මචන්
3. Anti Lag On කරන්න ECU එක Re-Flash කරන්න ඕනේ...එහෙමත් නැත්තන් Aftermarket ECU එකක් දාන්න ඕනේ....
100% මචන් ඒකට සමහර කෙල්ලො ඉන්නවා vitz පදින කෙලින්ම track driving කරන්නේ
මම ඹය කතාව කිව්වේ patrol වලට



සමාව මොකටද බන් ඒ කතාව අපි කාටත් කියන්න වෙනවානේ ලංකාවේ ඉන්නකොටරත්තරං;17669889 said:සමාවුව මැනවි... අර බස් ගැන විස්තර වලට තෑංකූ වේවා හොදේ![]()


