මචන් කොහොමද රොට්වයිලර් පැටියෙක් ගන්න ගියහම හොද එකෙක් තොරගන්නෙ? උව කොහොමද ෆ්‍රෙන්ඩ්ලි විදියට ට්‍රෛන් කරන්නෙ?
සතාගේ අම්මා තාත්තාව හොදට බලපන් හොදට හැදිලද කියලා.
නෝමලි අතට දැනෙන බරකට පැටව් ඉන්නවද බලපන්.
පැටවුන්ගේ රෑශ් එකක් , මයිල් යන ලෙඩ එහෙම තියනවද කියලා බලාගන්න පුලුවන් පැටව් අතගානකොට.
ලෙඩ හොද කරන් ගන්නවා කියන චේතනාවෙන් ඉන්නවානම් ගොඩක් හොදයි.
ලෙඩ වෙච්ච සතෙක් එපා නම් බලපන් ෆිට් එකේ ඉන්නේ කොයි පැටවුන්ද කියලා.
ෆ්‍රෙන්ඩ්ලි විදියට ට්‍රේන් කරගන්න නම් ඌව කවදාවත් ගැටගහන්න එපා , කුඩුවේ දාන්න එපා.
පොඩි කාලේ ඉදන් සතාව මිනිස්සුන්ටයි , වෙන සත්තුන්වයි හුරු කරපන්.
උබ ගමනක් එහෙම යද්දි සතාව එක්කන් පලයන් පැටියා කාලේ ඉදන් මොකද කිව්වොත් එතකොට ඌ ලෝකේ දේවල් දකිනවනේ.
උබ යන යාලුවගේ ගෙදර හෝ නෑදෑ ගෙදර බල්ලෙක් , පුසෙක් ඉන්නවානම් පැටියාව ඌ එක්ක ටිකක් තියලා බලපන්.
එතකොට ඒ සත්තු දෙන්නට දෙන්නා දකිනවා , ටික වෙලාවකින් හුරු වෙනවා කොච්චර සැර සතෙක් උනත්.