අපේ GSD එකත් කාලයක් යනකන් මිනිස්සුන්ට බිරුවේ නෑ. අපේ ඒ දවස්වල කියා කියා හිටියේ මූ ගොළුද මන්ද කියල.
දැන් එකටත් එක්ක හරියන්න බුරනවා. ඌට බය නෑ කියල පෙනුනොත් ඌ බුරන්නේ මනුස්සයට බයට. කවුරුහරි බුරන කොට ලගට අවොත් ඌ බුර බුර පස්සට යනවා.
කුණු ගෙනියන්න එන මිනිස්සුනං පුදුම බයක් තියෙන්නේ. ඒ මිනිස්සුන්ටනන් පස්සේ එලව එලවහරි බුරනවා බයයි කියල දන්න හින්ද.
අපේ යාලුවෙක් ඉන්නවා එයාට ඌ කොච්චර බයද කියනවනං එනකොට බුරල ගිහින් ගේ ඇතුලේ හැංගෙනවා. ලගට ගියොත් චු යනවා.යාළුවා කවදාවත් බල්ලට ගහල බැනල නෑ. එත් බයයි. ඇගේ size එකට බයයිද කොහෙද මන් හිතන්නේ.
![]()
ඔහොම පට්ට සෙන්සිටිව් උන්ව සෙට් වෙනවා සමහර වෙලාවට.
මගේ යාලුවෙක්ගේ කෙල්ල ගාව ඉන්න ජර්මන් ශෙපර්ඩ් එකාත් ඔය වගේමයි.
මගේ යාලුවෙක්ගේ කෙල්ල ගාව ඉන්න ජර්මන් ශෙපර්ඩ් එකාත් ඔය වගේමයි.


යාළුවා කවදාවත් බල්ලට ගහල බැනල නෑ. එත් බයයි. ඇගේ size එකට බයයිද කොහෙද මන් හිතන්නේ.





