රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දින 2කට කලින් උන දෙයක්.
    මව රට, පියා හොද රස්සාවක, ලමයට අවු3-4ක්.
    මිත්තනිය ලමය බලගන්නෙ
    ඒ තත්තාගේත් ඔහුගේ නැගනියගේත් ගෙවල් එකලග.
    නැගනියගේ නිවසේ ත්මයි ඔය බල්ල ඉන්නෙ.
    (ඌ එයාලටවත් වැඩිය පාලනයක් කරගන්න බැරි බවයි අරන්චිය.)

    මිත්තනිය දවලේ පුතාගේ නිවසේ ඉදල, දරුවව අර බල්ල ඉන්න නිසට එක්කන් ගිහින්
    අන්න ඒ වෙලවෙ ත්මඉ බල්ල ලමයගෙ ඔලුවෙන් අල්ලල , උගේ කටේ ඔලුව හිර වෙල තියෙන්නෙ
    පස්සෙ ලග නිසේ කෙනෙක් සහ කුලී වැඩ කරමින් හිටිය දෙන්නෙක් පරිශ්‍රමයක් දරල ලමය ගලවගන.

    දත් පාරවල් 10ක් වැදිලලු.
    දැන් ඔපරේශන් එකක් කරන්න නියමිතයිලු.

    අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
    දන්න හැමෝටම කියපල්ල
    //කුරුනෑගල
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    වෙන තැනක නම් බල්ලාගෙ අයිතිකාරයාට එරෙහිව නඩු දමා විශාල වන්දියක් ගත හැකියි. ඒත් මෙතැන නෑදෑ ගෙයක් නිසා එහෙම වෙන එකක් නෑ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    බල්ලව ට්‍රේන් කරන්න ඔනේ. අපේ අම්මගෙත් තනියට දෙන්නෙක් ඉන්නවා. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නෙකුත් ඉන්නවා. කොච්චර කැරියා උනත් අම්මා එපා කිව්වොත් එපාම තමා. කැරිම ගාඩ් එකක් දෙන්නේ උන් ටික.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    දින 2කට කලින් උන දෙයක්.
    මව රට, පියා හොද රස්සාවක, ලමයට අවු3-4ක්.
    මිත්තනිය ලමය බලගන්නෙ
    ඒ තත්තාගේත් ඔහුගේ නැගනියගේත් ගෙවල් එකලග.
    නැගනියගේ නිවසේ ත්මයි ඔය බල්ල ඉන්නෙ.
    (ඌ එයාලටවත් වැඩිය පාලනයක් කරගන්න බැරි බවයි අරන්චිය.)

    මිත්තනිය දවලේ පුතාගේ නිවසේ ඉදල, දරුවව අර බල්ල ඉන්න නිසට එක්කන් ගිහින්
    අන්න ඒ වෙලවෙ ත්මඉ බල්ල ලමයගෙ ඔලුවෙන් අල්ලල , උගේ කටේ ඔලුව හිර වෙල තියෙන්නෙ
    පස්සෙ ලග නිසේ කෙනෙක් සහ කුලී වැඩ කරමින් හිටිය දෙන්නෙක් පරිශ්‍රමයක් දරල ලමය ගලවගන.

    දත් පාරවල් 10ක් වැදිලලු.
    දැන් ඔපරේශන් එකක් කරන්න නියමිතයිලු.

    අඩේ ඔකුන් හදනනවන්ම් කූඩු කරල හදපල්ල.
    දන්න හැමෝටම කියපල්ල
    //කුරුනෑගල
    මෙකෙ ත්‍රෙඩ් එකක මම කිව්වුවා ලොකු බල්ලො හදන්න එපා පොඩ් ලමයි ඉන්නවා නම් ballonwa predict කරන්න අමාරුයි. Meke ewun loku talks dunna.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    අපේ අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා එලියට දාන්න බෑ. ගෙදර ස්වාමියාව කන්න පනිනවා. තත්ත්වය භයානකයි.
    මුන්ව හීලෑ කරන දෙන අය ඉන්නවා නේද
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,140
    113
    Not the first time..

    Read this novel long time ago where the owner's elephant who was in Musth and tied away but the owner out of sheer compassion tried to interact with it and the elephant, somehow reached out to the owner, in a most unthinkable way and crushed him to death..

    In the not so long ago, countries in our part of the world, would not even let dogs sleep inside the house for lot of practical reasons..
     
    • Like
    Reactions: RottenCOLT

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බොරු පොස් එකට තඩි බල්ලො හදලා රෙන්න පාරට අරන් එන නුගත් උකන්නල ඉන්න පකෙ රටක් මේක..
    FB ගෑනු හැමිනෙනවා පේජ් හදාගෙන,බල්ලො දරු කමට හදන්නේ..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,889
    18,748
    113
    තඩි බල්ලො හාදන එකම කරුමයක්නෙ. උන්ට කවන්නයි , කක්ක කරවන්නයි, බේතුයි , අරකයි මේකයි. මොන වදයක්ද. වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. අපේ ඔලුවෙන් ටිකක් උට වෙන් කරන්නම ඕනෙ. කොහෙ වත් හරියට යාගන්න බෑ.

    ඔහොම පවු ගෙවන්න මට නම් බෑ හම්මෙ කරුම

    වල්ටේශන් ඉස්තරම්
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    යාළුවෙක්ගේ ගෙදර එකෙක් ඉන්නවා කටේ අත දැම්මත් කන්නේ නෑ අපි ගියාමත් ඇඟට පනිනවා සෙල්ලම් කරනවා එක විකාරයයි හදන විදිහ තමයි ඉතින්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,852
    15,247
    113
    Sure ekatama wela thiyenne male dog kenek hadanawa aththe female majority thiyena gedaraka.
    Onama ballek uge life eke eka thenakadi aithikaarayata part daanawa. A situation eka owner handle karana widiya anuwa balla decide karanawada uu submissive wenawada dominant wenawada kiyala.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,843
    5,053
    113
    බල්ලව ට්‍රේන් කරන්න ඔනේ. අපේ අම්මගෙත් තනියට දෙන්නෙක් ඉන්නවා. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නෙකුත් ඉන්නවා. කොච්චර කැරියා උනත් අම්මා එපා කිව්වොත් එපාම තමා. කැරිම ගාඩ් එකක් දෙන්නේ උන් ටික.
    අම්ම ලඟ නැති වෙලාවක් උනොත් මොකද වෙන්නෙ? :unsure:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,500
    14,516
    113
    35
    Spain
    මෙකෙ ත්‍රෙඩ් එකක මම කිව්වුවා ලොකු බල්ලො හදන්න එපා පොඩ් ලමයි ඉන්නවා නම් ballonwa predict කරන්න අමාරුයි. Meke ewun loku talks dunna.
    බල්ලොන්ට මාස්ටර් / රැලේ නායකක් ඕන. බල්ලාගේ ගෙදර උන් තමා උගේ රංචුව. දැන් හොඳට කෑගල අණදෙන්න බැරි නම් බලල රංචුවේ පාලනය උගේ අතට ගන්නවා. එතකොට තමයි ඔය දරුණු අණට කීකරු නැති බල්ලෝ ඉන්නේ. ඕක වැඩි ලොකු බල්ලන් අතරේ.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    බල්ලොන්ට මාස්ටර් / රැලේ නායකක් ඕන. බල්ලාගේ ගෙදර උන් තමා උගේ රංචුව. දැන් හොඳට කෑගල අණදෙන්න බැරි නම් බලල රංචුවේ පාලනය උගේ අතට ගන්නවා. එතකොට තමයි ඔය දරුණු අණට කීකරු නැති බල්ලෝ ඉන්නේ. ඕක වැඩි ලොකු බල්ලන් අතරේ.
    හෙලයො කන්ට්‍රෝල් කරන්න බැරි නානට මොන බල්ලොද? 😅
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මගේ ලග රොට්වයල මේල් සත්තු දෙන්නෙක් ඉන්නව.
    හරියට ට්‍රේන් කරල සිවිලයිස් කරල හදනව නම් පට්ට ලෝයල් පට්ට ඉන්ටෙලිජන්ට් බල්ලො ජාතියක්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    apo bawwo wiswasa karanna amarui.

    ape gedra inna wal bawwa podi eka ekka ekathu unema naha dan awurudu 4k. maga arala dala innawa sellam karanne lagata yanne mukuth naha.
    habai pita manussayek podi ekkenawa allanna hari lagata giyoth kanna paninawa. :confused: moko danne naha neda?