රොනට වදින | කිතුණු ගී

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
රොනට වදින | කිතුණු ගී




රොනට වදින බිඟු ඔබයි - කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි - සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

විලට වසින පිණි ඔබයි - පද්මිණිය මමයි

සුළඟ සළන සිරි ඔබයි - ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

පහන් දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි

රැයට දිළෙන හඳ ඔබයි - හඳට රැය මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී

දියට මුහුද දෙවි ඔබයි - ගලග ගඟ මමයි

දිගත පතල ජල ඔබයි - නගින රළ මමයි
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී - ජේසූ දෙවියනී


http://www.sinhalageethika.info/2010/02/04.html