රොන් ගති බමරු

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    flower-one.jpg


    ලොව සුවඳවත් කරන
    පියුම් ඇත ලොව
    බොහොමයක් සතර දෙස
    බමරු යන එන නිතර..
    අසරණයි මල මෙලෙස
    බමරු යනෙන විට නිතර
    නමුත් දිය යුතුව ඇත
    රොන් යනෙන බමරුන්ට
    සුවඳ පමණක් රැගෙන
    රොන් නොගෙන ඇවිත් යන
    බමරු, සැනසිල්ල වේ මලට....

    මෙවන් පියුමන් බොහෝ ඇත
    නමුත් අසීරුය දකින්නට
    එයයි ඒ උරුම වූ
    ජීවිතය එවන් පියුමකට...​

    කඩයිමටත් ගොඩ වෙන්න.