රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,634
    28,639
    113
    ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අභාවප්‍රාප්ත විය.

    මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවිය.

    නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේද රොනී ද මැල් මහතාය.

    - https://www.lankadeepa.lk/news/රන-ද-මල-සම-දය/101-648423



    KtglPpq.jpeg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    නිදහස් ආර්ථිකේ ගෙනත් රටේ ආර්ථිකය කාපු තවත් එකෙක්... 🤮 🤮 🤮
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉස්සර කිව්වේ පනීද පිල් කියලලු. හැමදාම ආණ්ඩුවේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    රෝනී ද මැල් , පනී ද පිල්.
    අක්කර 2000ක් ගීකියන කන්දේ වත්තේ අයිතිකාරයා. අවුරුදු 99හිටියා කියන්නේ පින තමයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඊළඟට පක්ෂියෙක් උනොත් කෝමද? 🤗

    onna uba siarawatama waddek da nadda kiyala mulu kiriyata penna ganna niyama wadak tamai puluwan nam jothishya anuwa hariyata dina wakawaanu ekka dapan balanna prediction ekak....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ මූ එක පාරකුත් මැරුණා නේද? :shocked:
    මටත් මතකයි ගෙදර අයත් එක්ක පොර ගැන මතක් කලත් එක්ක. මැන්ඩෙලා ඉෆෙක්ට්ද කොහෙද.