ප්රවීණ හොලිවුඩ් රංගන ශිල්පිණී "Teri Garr" ඊයෙ දිනයේදී (ඔක්තෝම්බර් 29) දිවි ගමනින් සමුගනු ලැබුවා. මියයන විට 79 වැනි වියේ පසුවුණු "Teri Garr"ගේ අභාවයට හේතුවෙලා තිබෙන්නෙ ඇය කලක පටන් පීඩා විදපු "Multiple sclerosis" (MS) කියන ස්නායුගත රෝගී තත්ත්වයයි. The Conversation (1974), One from the Heart (1982), Young Frankenstein (1974), Close Encounters of the Third Kind (1977), Tootsie (1982), After Hours (1985), Oh, God! (1977), Dumb and Dumber (1994), Ghost World (2001), Friends (1997–98) වැනි සම්මානනීය සහ ප්රකට සිනමාපට සහ රූපවාහිනී ටෙලි කතා මාලාවන් රාශියකටම රංගනයෙන් දායක වුණු ඇය 'Tootsie' සිනමාපටයේ සිදු කළ රංගනය වෙනුවෙන් හොදම සහය නිළියට පිදෙන සම්මානය සදහා ද නිර්දේෂ ලබා ගැනීමට සමත් වුණා.
"Teri Garr" ප්රධාන චරිතය සදහා රංගනයෙන් දායක වුණු "One from the heart" සිනමාපටය පිළිබදව මා විසින් ලියා පළ කළ ලිපිය.
One from the Heart (1981)
Young Frankenstein (1974)
Tootsie (1982)
The Conversation (1974)
Close Encounters of the Third Kind (1977)
Last edited:
