රොබරෝසියන්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර


    '' ප්‍රේමය,
    විටෙක ලුහුබැඳීමකි, පිදීමකි, අතහැරීමකි. නමුත් ප්‍රේමයෙහි සැබෑ සදාකාලික සුන්දරත්වය ඇත්තේම එය ලබාගන්නා තුරු නොවේ ද? නොලැබෙන කල්හිත් හිතින් පෙම් බදිනහුන් ප්‍රේමයේ සැබෑ හැඟීම් ස්පර්ෂ කරති. ඔවුහු අමරණීය වෙති.''


    :love::love:සිරා සිංදුවක් සහෝලා:love::love: